කතරගම දෙවියො - සුබ්‍රහ්ම්ණය්‍ය දේවතාවෝ

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒ තමයි ඊශ්වර දෙවියන්ගේ තේජස ගින්නට වැටිලා පිලිස්සෙද්දී ඒ පිලිස්සෙන තෙදබලය ගංගා නදියට පතිත වෙලා එයින් කතරගම දෙවියන් උපන්නා කියන එක... ඊට පස්සේ කතරගම දෙවි කුමරුන් කැති නැකැතේ ඇති තාරුකා හයදෙනෙක් හදාවඩා ගන්නා අතරේ ඒ හයදෙනාගේ කිරි එකවර උරා බොන්න මුහුණු හයක් පහළ වුණා කියන එක...
    අත්‍ෙදාළහේ තියෙන්නේ වේලායුධය, ‍ෙදාළොස් අතේ දුන්න, ඊය, කෙටේරිය, පලිහ, පුස්තකය, අංකුශය, ත්‍රිශූලය, කඩුව, සංඛය, තෝමරය, සැවුල් බෙරය, ධජය නමින් හැඳින්වෙන අබරණ, ආයුධ සහ ශුද්ධ වස්තූන්ය.
    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හෙන මිත්‍යාව ඕක කාලෝ ෆොන්සේකා ඕක ගැන පරීක්ෂණ කරලා ඔප්පු කරලත් තියනවා. ස්පර්ශ කාලය අඩු නිසා යටිපතුල් ගොඩක් පිලිස්සෙන්නේ නැහැ කියල. එත් සමනය වේදනාවක් දැනෙනෙවා ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    ඉතිං බලහං උගේ වනචර කම
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    හෙන මිත්‍යාව ඕක කාලෝ ෆොන්සේකා ඕක ගැන පරීක්ෂණ කරලා ඔප්පු කරලත් තියනවා. ස්පර්ශ කාලය අඩු නිසා යටිපතුල් ගොඩක් පිලිස්සෙන්නේ නැහැ කියල. එත් සමනය වේදනාවක් දැනෙනෙවා ඇති.

    uba atheist da ? kalo fonseka atheist
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉතිං බලහං උගේ වනචර කම

    :lol::lol: ඕව තනි බොරුව මචං කතරගම දෙවියනට වඩා ප්‍රබලය ශෂින්ද්‍ර රාජපක්ෂ:lol:
    දේව බැල්ම තිබ්බ කැපුවො ඔක්කොම එළවලා මිනිහට ඕනි කපුවෝ දාගත්ත. එට පස්සේ ඉන්න උන් තමුන්ගේ සල්ලි වලට ගත්ත

    ඕව දක්කම් කතරගම දෙයියෝ ඔස්ටෙලියව්ට හොරෙන් පන්න බෝට්ටුවෙන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරුවත් දෙවියො දැකලද මන්ද මේ පිලිම හදල තියෙන්නෙ පින්තූර ඇඳල තියෙන්නෙ..එක එක්කෙනාගෙ විශ්වාස ඉතින් එයාලගෙ අයිතියනෙ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කවුරුවත් දෙවියො දැකලද මන්ද මේ පිලිම හදල තියෙන්නෙ පින්තූර ඇඳල තියෙන්නෙ..එක එක්කෙනාගෙ විශ්වාස ඉතින් එයාලගෙ අයිතියනෙ.

    :lol: එතින් මොකද බන් අපේ මිනිස්සු අල්ලට බන බන කතරගම දෙවියෝ පස්සේ යන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුවත් දෙවියො දැකලද මන්ද මේ පිලිම හදල තියෙන්නෙ පින්තූර ඇඳල තියෙන්නෙ..එක එක්කෙනාගෙ විශ්වාස ඉතින් එයාලගෙ අයිතියනෙ.

    ඇයි බං හීනෙන් එහෙම පෙනී ඉන්නවලු බැතිමතුන්ට :dull: එහෙම දැකපු වෙලාවක වෙන්නැති ඔහොම දකින්න ඇත්තේ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තමා මටත් හිතෙන්නෙ :dull:

    මම නං හම්බුනොත් රෙදි කඩේකට එක්ක ගිහින් ඇඳුම් දෙක තුනක් අරන් දෙනව බන් තාම topless නේ පව් :dull: වෙපන් ටිකත් පරණයි අඩු ගානේ ගල්කටස් එකක් වත් තිබ්බනං තමා හොඳ :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මම නං හම්බුනොත් රෙදි කඩේකට එක්ක ගිහින් ඇඳුම් දෙක තුනක් අරන් දෙනව බන් තාම topless නේ පව් :dull: වෙපන් ටිකත් පරණයි අඩු ගානේ ගල්කටස් එකක් වත් තිබ්බනං තමා හොඳ :dull:

    මම හිතන් හිටියෙ දෙවියො කියන්නෙ පින නිසාම ප්‍රසන්න පෙනුමක් තියෙනව කියල බලහන්කො මෙහෙම අවයව වැඩිවෙලා තියෙන්නෙ ඇයි දන්නෑ,වෙෆන්ස්නම් අවුට් ඩේටඩ් තමා :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොරු හද හද අපේ කාලකන්නි මිත්‍යාව පස්සෙ මයි දුවන්නෙ..
    බුදු දහමත් විකුර්ති කරනවා..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරු හද හද අපේ කාලකන්නි මිත්‍යාව පස්සෙ මයි දුවන්නෙ..
    බුදු දහමත් විකුර්ති කරනවා..

    මචං මිනිසාගේ යහපත් සදහා තමයි ආගම කියන දෙය ගොඩ නැගලා හෝ නැගිලා තියෙන්නේ
    දැන් එක අනිත් පැත්තට හැරෙනවා ආගම් පිණිස මිනිසා වෙනවා