අද නේද Debate එක

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Paraduna miniha paradune kunugodawal ithuru karala.dan paradunane kiyala minihata berenna baha meken.miniha dinnath wilpaththuwa kapana eka nathara wenne naha.mokada unta eka miniha liyalama deela thiyena nisa..yudde dinne miniha hinda kiyala ubala kiyana eke ayi me wage balu wada miniha kara kiyala ubata pili ganna bari.waradi deta waradi kiyanna igena ganin okkotama issella.:lol:

    itin weradi nam eka niwaradi karapallako hath ilawwe. weradi weradi kiyala natanne nethuwa :lol::lol:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    පැටියා;19487916 said:
    TFS
    කවුද අනික් පිලේ ඉන්නෙ? ගෙරි තම්බියට දුවන්න දෙන්න ඕනෙ :yes:

    im in :cool::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරූ අවුරුදු 20කට කලින් උං හිටපු එකක් ගැන කියව කියව හිටියා.
    විල්පත්තු රක්ෂිතය කපලා නෑ ඒකෙ පෝෂක ප්‍රදේශය කපලා කියලා හාමුදුරුවො පිලිගත්තා. ඒ කොටස 2009දි ගැසට් කරලා තියනවා රක්ෂිතයක් විදියට අරූ කියපු විදියට. සෝ දැං ඔය පදිංචි කරන්නෙ අලුතින් රක්ෂිතයට 2009 ගැසට් කරපු කොටසෙ කියලා තමා කියවුනේ.
    කජුවත්තද මොකක්ද එකක් ගැන කියන්න ගිහිං අරූ නෑවා. ඒක සිවිල් ආරක්ෂක බලකාය කරගෙන යනවා කියලා ෂේප් වුනා.
    ඔය අස්සෙ කපලා තියන පාර දෙපැත්ත හමුදාවෙන් සුද්ද කරලා තිබ්බා ඒ කොටසෙ තමා පදිංචි කරලා තියෙන්නෙ කියලා අරූ කිවුවා. ඒ කොටස තමා ඔය ඩ්‍රෝන් වලින් පෙන්නන්නෙ කියලා කිවුවා.
    මිනිස්සු දීපු වොයිස් කට් වලින් අරූ ලිදේ වැටුනා. ඒවා සල්ලි දීලා ගත්ත වොයිස් කට් කියලා ෂේප් වුනා.
    පදිංචි කරලා තියෙන්නෙ ඒ පැති වල 1990ට කලිං හිටපු එවුංවමද කියලා ඇහුවහම ඔවු කිවුවා. ඒත් මිනිස්සු දීපු වොයිස් කට් වලින් පෙනුනෙ නම් එහෙම සීන් එකක් නෙවෙයි.
    අරූ කිවුවා ඉස්කෝල 13ක් තිබිලා තියනවා කියලා ඔය 2009 රක්ෂිතයක් කරපු කොටස ඇතුලත. ඒ ගැන හොයලා එහෙම ඉස්කෝල 13ක් තිබිලා නැත්තං ඌ බොරු කාරයා වෙනවා.
    හාමුදුරුවො කිවුවා අරූ අනපනත් අනං මනං බර තොගයක් උල්ලංගනය කරලා තියනවා කියලා. ඌ කිවුවා නඩු දාන්න කියලා.
    50000ගානෙ ඔය පදිංචි වෙච්ච මිනිස්සුන්ට දීලා තියනවා. ඒ සල්ලි බදුරුදීන්ගෙ පුද්ගලික සල්ලි කියලා හාමුදුරුවො කිවුවා. මොකක්ද NGO එකකින් දීපු සල්ලි කියලත් කිවුවා. අරූ කිවුවා රජය ඒ සල්ලි දුන්නෙ කියලා. ඒ ගැනත් ඇත්ත හොයන්න පුලුවන්.
    හාමුදුරුවො අන්තිමට අරූගෙ පුද්ගලික ඉඩං ගැන උගෙ බිස්නස් ගැන කියන්න ගත්තා. හොරෙන් අල්ලගත්ත රජයේ ඉඩමක් ගැනත් කියවුනා. ඒක ඔප්පු කලොත් ඌ දේශපාලනෙන් සමු ගන්නවා කියලා කිවුවා.

    ඔච්චර තමා වුනේ. :yes:
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    පැටියා;19489642 said:

    anthimata kuran ekata atha thiyala qyapu ewa aththa qyla qyanna qwama rishad ba qwa.aparade e wade mulinma krnna thbune hamuduruwonta
     
    waligamaya

    Well-known member
  • විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල. හරි මෙතැන් එහාට අපි මොකද කරන්නේ.

    විවාදයේ චුන්එකේ ඉදලම හරි යනේ නැනේ
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    විවදය් කරුණු අනුව පැහැදිලි වෙනවා වනය අක්‍රමණය කරලා තියනවා කියල. හරි මෙතැන් එහාට අපි මොකද කරන්නේ.

    විවාදයේ චුන්එකේ ඉදලම හරි යනේ නැනේ

    ඔව් එක තමා වැදගත්ම දේ... ගොඩක් අය දැනුවත් මදි...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    bump