සිරීපාදේ ගමන

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    සිරිපාද වාරය පටන් ගත්තා....අපි මිතුරො හැමදාම වගේ මෙවරත් සිරීපාදේ සැරසුවා...... මේ තියෙන්නේ සම්පූර්ණ ගමනේ වීඩියෝව....හැටන් නල්ලතන්නිය පාරේ ගොඩක් අය ගියාට එරත්න /කුරුවිට පාරේ යන්නේ සුළු පිරිසක්.....එ අත්දැකීම අත්නොවිදපු අයට දැක බලාගන්ඩත් , ගියපු අයට මතක අළුත් කරගන්ඩත් පුළුවනි..

    HD video

    :):):):)

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පින් සිද්ද වෙන වැඩක්. පට්ට මචන් :yes::yes::yes::yes:
    සිරිපාදේ කරුණා කරන්න යනවනම් පොලිතින් බැග් ප්ලාස්ටික් වතුර බෝතල් අරන් යන එක නවත්තන්න ඕනි (අරන් ගියත් කමක් නෑ ඒවා ඔක්කොම ආයේ ගෙනවානම් ) සමහර මිනිස්සු ඔහේ ඉවක් බවක් නැතුව දාල එනවා :growl::growl::growl::growl: ඒවා දකිද්දී හිතට මාර දුකක් දැනෙනවා ඇයි මෙහෙම කරන්නේ කියල :(:(:(:(
    එකට මොකක් හරි පිලියමක් නැද්ද? :confused::confused::confused::confused:
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88

    these guys doing same, these polythene flags cause pollution :(

    this video is not in HD,, by the way :D
     
    Last edited:

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    these guys doing same, these polythene flags cause pollution :(

    this video is not in HD,, by the way :D

    HD 720P ...thiyenawa

    macho...eka flag ekakawath polythene nemei....okkoma cloth
    ewa 3,4 month yaddi diranawa......denata 30years oya widihata redi kodi walin sarasanne ....
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    machan colombo idan train eke yanna hithan inne. hatton walata train eke yanna puluwanne.. gihin bus tinawada ban.. poddak danna kenek wistara kiyanna..
     
    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    supiri
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     
    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    machan colombo idan train eke yanna hithan inne. hatton walata train eke yanna puluwanne.. gihin bus tinawada ban.. poddak danna kenek wistara kiyanna..

    kotuwen badulla train eke yanda.....hatton walin bahinda.....
    jatton idan ...Via maskeliya ...to Nallathanniya Bus thiyenawa....siripada season ekata CTB bus station eka issarahata enawa...train time balala....ewa direct nallathanniya bus.....
     
    tlhewage

    Active member
  • Oct 17, 2013
    285
    32
    28
    kotuwen badulla train eke yanda.....hatton walin bahinda.....
    jatton idan ...Via maskeliya ...to Nallathanniya Bus thiyenawa....siripada season ekata CTB bus station eka issarahata enawa...train time balala....ewa direct nallathanniya bus.....
    Tnx machan.. godak pin.