Samsung Galaxy Grand Prime Dual SIM LTE

chathura225

Active member
  • Aug 14, 2012
    573
    62
    28
    ඕක හොඩයි ඔෆිස් එකෙන් ම්ට දුන්නේ ඕකක් ගත්තේ නම් 22000 කටද කොහෙද
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    J5 එකකට පලයන් බන්. මගේ ගාවත් තියෙන්නේ grand prime LTE එක. මෙලෝ රහක් නැහැ. ගත්ත දවස් වල හොඳයි. 1st update එකෙන් පස්සේ දකුණු පැත්තේ touch එක පොඩ්ඩක් ඖල් ගිය. 2nd එකෙන් පස්සේ වම් පැත්ත අවුල් ගිය. මම හිතුවේ මගේ අවුලක් කියල. බලද්දී දෙතුන් දෙනෙක්ටම එක වෙලා තිබ්බ. Hardware අවුලක් නෙවෙයි එක software අවුලක් බන්. මමනං කියන්නේ J5 එකකට යන එක වටිනවා ඔය ගානට Grand එකක් ගන්න වෙලේ.!:yes::yes:
     
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    J5 එකකට පලයන් බන්. මගේ ගාවත් තියෙන්නේ grand prime LTE එක. මෙලෝ රහක් නැහැ. ගත්ත දවස් වල හොඳයි. 1st update එකෙන් පස්සේ දකුණු පැත්තේ touch එක පොඩ්ඩක් ඖල් ගිය. 2nd එකෙන් පස්සේ වම් පැත්ත අවුල් ගිය. මම හිතුවේ මගේ අවුලක් කියල. බලද්දී දෙතුන් දෙනෙක්ටම එක වෙලා තිබ්බ. Hardware අවුලක් නෙවෙයි එක software අවුලක් බන්. මමනං කියන්නේ J5 එකකට යන එක වටිනවා ඔය ගානට Grand එකක් ගන්න වෙලේ.!:yes::yes:

    තැන්කු කිව්වට බන්... :D
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83
    Wasi .lk eke tiynwa dekka, podak balapan, grand 2 ekat tibba eke same price, ekenam ram eka 1.5GB, ekanam hodai, ganna kalin balala danna ekek ekkan gihin ganin,

    hebei den s4 2nd hand yanneth 24 vage, mata set una korea gihin apu ekek dunne 26 box ekkama, ekanam maru ban, mara slim, dakiddi asa hithenwa,

    kokatath tikak hoyala ganin, arahe mehe dala tiyena add balala, eka ekawa posath karanna epa ban ochara ganak dila, apine danne salli hoyana amaruwa :(