Samsung Galaxy Grand Prime Dual SIM LTE
මේ Phone එක ගන්න හදන්නේ...... 25කට විතර.......
කට්ටිය ගේ අදහස් දැනගන්න නුලක් දාන්න හිතුනා.......

මේ Phone එක ගන්න හදන්නේ...... 25කට විතර.......

කට්ටිය ගේ අදහස් දැනගන්න නුලක් දාන්න හිතුනා.......

සොහොන;19493933 said:සිංහල පේනවා එච්චර තමා කියන්න පුළුවන්

19500 dan patta 4n eka...........

19500 den yanne, Sd card ekakut free dunna neda me lagadi, mu mechara ganak dila ganna hadanne mokada dan ne![]()

19500 den yanne, Sd card ekakut free dunna neda me lagadi, mu mechara ganak dila ganna hadanne mokada dan ne![]()

J5 එකකට පලයන් බන්. මගේ ගාවත් තියෙන්නේ grand prime LTE එක. මෙලෝ රහක් නැහැ. ගත්ත දවස් වල හොඳයි. 1st update එකෙන් පස්සේ දකුණු පැත්තේ touch එක පොඩ්ඩක් ඖල් ගිය. 2nd එකෙන් පස්සේ වම් පැත්ත අවුල් ගිය. මම හිතුවේ මගේ අවුලක් කියල. බලද්දී දෙතුන් දෙනෙක්ටම එක වෙලා තිබ්බ. Hardware අවුලක් නෙවෙයි එක software අවුලක් බන්. මමනං කියන්නේ J5 එකකට යන එක වටිනවා ඔය ගානට Grand එකක් ගන්න වෙලේ.!