බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කොල්ලනේ පොඩි උදවුවක් ඕනි.
    විස්කි වලට ගැලපෙන බයිට් එකකුයි සැන්ඩි එකකුයි කියපල්ලකෝ
    චිකන් බිස්ටෙක් තමයි බන්
    සුප්ප කියල වැඩක් නැහැ
    සෝඩා හොඳයි
    සමහරු කොකා කොලත් ගන්නව බන් සැන්ඩියට
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කොල්ලනේ පොඩි උදවුවක් ඕනි.
    විස්කි වලට ගැලපෙන බයිට් එකකුයි සැන්ඩි එකකුයි කියපල්ලකෝ

    විස්කි නම් සෝඩා / අයිස්
    ජින් නම් ටොනික්
    රම් නම් කොක්
    අරක්කු නම් සෝඩා / ජින්ගර් ඒල්
    වොඩ්ක නම් ඔරේන්ජ් ජුස්


    හැබැයි ලංකාවේ උන් හැම රෙද්දටම එක්කෝ කෝක් එහෙම නැත්නම් සෝඩා
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    විස්කි නම් සෝඩා / අයිස්
    ජින් නම් ටොනික්
    රම් නම් කොක්
    අරක්කු නම් සෝඩා / ජින්ගර් ඒල්
    වොඩ්ක නම් ඔරේන්ජ් ජුස්


    හැබැයි ලංකාවේ උන් හැම රෙද්දටම එක්කෝ කෝක් එහෙම නැත්නම් සෝඩා

    ටොනික්:rolleyes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආහ් අද වැඩට ආව යාලුවනේ ඊයෙ රෑ නම් බීවෙ නෑ. මගෙ ප්‍රිය බිරිද ඊයෙ පන්දම අතට ගත්තා ඊයෙත් බීවොත් පවුල අවුල නිසා බිව්වෙ නැත. නත්තල් දවසෙ බඩු මදි වේලා බැලැක් ඔපල් එකක් ගත්තෙ 2000 ට බැල්ක් මාකට්. දවස් 3 ක් 4 ක් එකදිහ්ගට බීලා ඊයෙ දවස ෆුල් චා ඔලුව රිදෙනවා .හවස ඔය අවුල යන්න කාලක් නැත්නම් බියර් එකක් ගහන්නම් කියල හිටියෙ තනියම කොහෙද ප්‍රිය බිරිද මැදිහත් වුනා නෙ. බීපුවාම පහුවදා අමාරුව යන්න චුට්ටක් ගත්තම හරි බියර් එකත් හරි.වෙනමගුල් බිව්වට හරියන්නෙ නෑ විසෙන් තමඉ විස නැසෙන්නෙ.



    :D
    11.gif
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සති දෙකකට වගේ කලින් දවසක් මගේ රට හිටපු යාලුවෙක් ඇවිත් අපි යාළුවො සෙට් එකක් අඩියක් ගැහුව බයිට් එකට ඌරු මස් තිබුනේ..
    වැඩේ ඉවරවෙලා එනගමන් එකෙක් ඩ්‍රොප් කරන්න උන්ගෙ ගෙදර ලඟට ගියා.. ගෙදර තියෙන්නෙ මාතර කනත්ත ළඟ..
    එතකොට රෑ 12 පහුවෙලා.. රට හිටපු එකා ආසයි කියල කනත්තට යන්න ඕන කිව්ව.. කනත්ත ළඟ ගෙදර තියන පොර ඇරෙන්න අනිත් සෙට් එකම තාප්පෙන් පැනල ගියා ෆන් එකටත් එක්ක..:lol: ගිහින් අපි ෆෝන් වලින් ෆොටෝ එහෙම ගන්න ගමන් ඈතින් මහා හයියෙන් හරකෙක් කෑ ගහන සද්දයක් ආව.. බලනකොට කළු අං තියන හරකෙක් ඈත ඉඳල අපේ පැත්තට එනවා කෑ ගහගෙන..:shocked:
    ඒක දැකපු ගමන් කට්ටියගෙ වෙරි හිඳුන.. එහෙමම දුවල ගිහින් වාහනේට නැගල කෙළගෙන ආව ගෙවල් වල.. අවුලක් නෑ ඉතිං තාම හිතාගන්න බෑ ඒ හරක කොහොමද කුලප්පු වෙලා ආවෙ කියල :confused:




    :confused::confused::confused:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹලා හොඳයි බන්.මම ඔල්ඩ් ඇරක් භාගයක් ගත්තා බ්ලැක් මාකට් 1050ක් කිවුවා.කාලකණ්නි යක්කු ඒකට කසිප්පු කලවම් කරලා දීල තියෙන්නේ.උගුරක් බීලා නිකන් හිටියා.



    උඹ බිව්වොත් ඔහොම්මමයි:rofl::rofl:...

    එක්කො පොලිසියෙන් පැනලා අරක්කු ටික දාල දුවනවා...නැත්නම් කලවම් බඩු....:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොල්ලනේ පොඩි උදවුවක් ඕනි.
    විස්කි වලට ගැලපෙන බයිට් එකකුයි සැන්ඩි එකකුයි කියපල්ලකෝ


    මටනම් ඉතින් බයිට් කිව්වොත් පළතුරක් තමා..කොමඩු හෝ ඇපල්:love::love::love:....නැත්නම් ඩෙවල් එකක්....

    සැන්ඩි නම් සෝඩා:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    මටනම් ඉතින් බයිට් කිව්වොත් පළතුරක් තමා..කොමඩු හෝ ඇපල්:love::love::love:....නැත්නම් ඩෙවල් එකක්....

    සැන්ඩි නම් සෝඩා:dull:

    :rolleyes: :rolleyes: ඈහ්....... කොමඩු බයිට්....?? :oo: ඈපල් නම් තව කමක් නෑ කියතහැකි .....!! :baffled:
     
    Status
    Not open for further replies.