WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹලට මම රෙප් දෙනව මචංල.. ටිකක් ඉඳහල්ල.. රෙප් දැනට ඉවර වෙලා..

තියාගනිං තොගෙ රෙප් :angry: :angry:
උඹ හිතුවද අපි මෙතන කමෙන්ට් කරන්නෙ ලාභ ප්‍රයෝජන බලාගෙන කියල :angry: :angry:
අපේ එකම අරමුණ කෙනෙකුට උදව්වක් කිරීම විතරයි ඒ වෙනුවෙන් රෙප් බලාපොරොත්තු වෙන්නෑ බොලව් :angry: :angry:
එහෙම උදව් කල්ලත් කතා කරන්නෙ ඔහොම නං ආයෙ උඹ දාන ත්‍රෙඩ් පැත්ත පලාතෙ එන්නෑ :baffled: :baffled: