Euro Truck Simulator 2

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    හරි ගියා බං....
    Anisotropic Filtering ජුන්ඩක් අඩු කලා....
    11.gif

    GT 9500 512 vga එකක් තියෙන්නේ....

    අඩේ මගේ තියෙන්නේ, GT 9600 512 VGA ekak
    11.gif
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    හරි ගියා බං....
    Anisotropic Filtering ජුන්ඩක් අඩු කලා....
    11.gif

    GT 9500 512 vga එකක් තියෙන්නේ....

    11.gif

    මම නම් තියෙන අඩුම රෙසලුෂන් එකේ මිඩියම් කොලිටි එකෝ :yes::yes:
    වැඩක් තියෙද යකෝ.. එකදාස් නවසිය අනූ ගන්න වල ටීවී ගේම් එකක් ප්ලේ කරනව වගේ ඇති.. ඔය ගේම් එකේ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් වැඩි උනාම තමයි..
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    11.gif

    වැඩක් තියෙද යකෝ.. එකදාස් නවසිය අනූ ගන්න වල ටීවී ගේම් එකක් ප්ලේ කරනව වගේ ඇති.. ඔය ගේම් එකේ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් වැඩි උනාම තමයි..

    VGA එක ගත්ත දවස් වල ඔක්කොම හයි දාගෙන ගැහුවා.. :rofl::rofl: VGA එකේ ෆෑන් එකේ සද්දේ එන්න එන්නම වැඩි උන නිසා, ග්‍රැෆික් අඩු කොලා :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    VGA එක ගත්ත දවස් වල ඔක්කොම හයි දාගෙන ගැහුවා.. :rofl::rofl: VGA එකේ ෆෑන් එකේ සද්දේ එන්න එන්නම වැඩි උන නිසා, ග්‍රැෆික් අඩු කොලා :(:(
    මගේ එකේ ෆෑන් නෑ..:rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අඩේ මගේ තියෙන්නේ, GT 9600 512 VGA ekak
    11.gif
    11.gif

    එහෙනම් මොකෝ බං උඹ මීඩියම් දාල ගහන්නේ...අනික අඩු රෙසලූශන්...ඕකෙ 1024* 768 හොඳටම ගහන්න පුළුවන් :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    VGA එක ගත්ත දවස් වල ඔක්කොම හයි දාගෙන ගැහුවා.. :rofl::rofl: VGA එකේ ෆෑන් එකේ සද්දේ එන්න එන්නම වැඩි උන නිසා, ග්‍රැෆික් අඩු කොලා :(:(

    මගේ එකේ ෆෑන් නෑ..:rofl:

    මගෙත් ෆෑන් නෑ
    11.gif
    ...

    ෆෑන් තියන ඒවා ටික කාලයක් දූවිලි එහෙම ගියාම ස්ලෝ වෙනවා:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    එහෙනම් මොකෝ බං උඹ මීඩියම් දාල ගහන්නේ...අනික අඩු රෙසලූශන්...ඕකෙ 1024* 768 හොඳටම ගහන්න පුළුවන් :yes:
    :yes::yes::yes:
    ඒයි උඹ Farm Simulator එකට ආස නැද්ද..?
    පට්ටම ආතල් නේහ්..
    මේ වගේ මොඩ් දාන්නත් පුළුවන්..
    Construction Simulator එකත් පට්ටයි.. හැබැයි ඒක නම් ගහන්න බැරිවෙයි බං.. මමත් අපරාදෙ දවසක් බාගෙන දාලා බැලුවා.. පට්ට විදියට ලැග් වෙනවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මගෙත් ෆෑන් නෑ
    11.gif
    ...

    ෆෑන් තියන ඒවා ටික කාලයක් දූවිලි එහෙම ගියාම ස්ලෝ වෙනවා:yes:
    header.jpg

    American Truck Simulator එක පෙබරවාරි තුන රිලීස් වෙනවා මචං.. :D
    ETS 2 එකට වඩා ෆේමස් වෙයි ඒක..:yes:

    හැබැයි ඒකට අඩුම 4GB රැම් එක ඉල්ලනවා..:growl:

    Rig n Roll, 18 Wheels of Steel Extreme Trucker, OMSI: The Bus Simulator ප්ලේ කරල තියෙද..? :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes::yes::yes:
    ඒයි උඹ Farm Simulator එකට ආස නැද්ද..?
    පට්ටම ආතල් නේහ්..
    මේ වගේ මොඩ් දාන්නත් පුළුවන්..
    Construction Simulator එකත් පට්ටයි.. හැබැයි ඒක නම් ගහන්න බැරිවෙයි බං.. මමත් අපරාදෙ දවසක් බාගෙන දාලා බැලුවා.. පට්ට විදියට ලැග් වෙනවා..

    ෆාර්ම් සිමියුලේටර් 2012 ඩවුන් කරගෙන ඉන්නේ බං:yes:....ගහල බලන්න ඕන...

    ඒකේ යන්න තියන ටාගට්, කරන්න ඕන දේවල් එහෙම හොයා ගන්න බෑ නේ බං:no:

    ට්‍රේන් සිමියුලේටර් නම් පට්ට ගැහුවා:love:....

    තව එකක් ආවා ශිප් සිමියුලේටර් කියලා...ඒක පොඩ්ඩක් ලැග් වෙනවා:dull:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    එහෙනම් මොකෝ බං උඹ මීඩියම් දාල ගහන්නේ...අනික අඩු රෙසලූශන්...ඕකෙ 1024* 768 හොඳටම ගහන්න පුළුවන් :yes:
    මං ඉතින් කෝකටත් හොදා කියල අඩුම කොලා :rofl::rofl:

    මගෙත් ෆෑන් නෑ
    11.gif
    ...

    ෆෑන් තියන ඒවා ටික කාලයක් දූවිලි එහෙම ගියාම ස්ලෝ වෙනවා:yes:

    ඔව් මම එක පාරකුත් ගලවල සුද්ද කළා .. :yes::yes: ඊට පස්සේ කිසි සද්දයක් නැතුව වැඩ... :D:D:yes:

    80 C වෙනකම් රත් වෙනව නේ, NVIDIA සයිට් එකේ දාල තිබ්බ 90 C පැන්නොත් හුචස් කියල.. :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    header.jpg

    American Truck Simulator එක පෙබරවාරි තුන රිලීස් වෙනවා මචං.. :D
    ETS 2 එකට වඩා ෆේමස් වෙයි ඒක..:yes:

    හැබැයි ඒකට අඩුම 4GB රැම් එක ඉල්ලනවා..:growl:

    Rig n Roll, 18 Wheels of Steel Extreme Trucker, OMSI: The Bus Simulator ප්ලේ කරල තියෙද..? :baffled:

    දැන්ම ඉඳන් කොම් එක අප්ඩේට් කරගෙන රෙඩි වෙලා ඉමු එහෙනම්...තව රැම් එකක් ගහගෙන වීජීඒ එක 1 ජීබී කරගන්නත් ඕනේ:yes:

    18 එක නම් ප්ලේ කරා....එක්ස්ට්‍රීම් ට්‍රකර් බැරිඋනා බං...බස් එක හරියන් නෑ.....:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ෆාර්ම් සිමියුලේටර් 2012 ඩවුන් කරගෙන ඉන්නේ බං:yes:....ගහල බලන්න ඕන...

    ඒකේ යන්න තියන ටාගට්, කරන්න ඕන දේවල් එහෙම හොයා ගන්න බෑ නේ බං:no:

    ට්‍රේන් සිමියුලේටර් නම් පට්ට ගැහුවා:love:....

    තව එකක් ආවා ශිප් සිමියුලේටර් කියලා...ඒක පොඩ්ඩක් ලැග් වෙනවා:dull:
    මම ෆාර්ම් සිමියුලේටර් 15 ප්ලේ කලා.. සිස්ටම් දැම්මා බං පස්සෙ.. ගේම් එකට කෙලවුණා.. ඒක මරු හැබැයි..:D

    ඇයි බං මුලින් ට්‍රේනිං එකක් දෙනවනේ කරන්න ඕන විදිය..:yes:

    දැන්ම ඉඳන් කොම් එක අප්ඩේට් කරගෙන රෙඩි වෙලා ඉමු එහෙනම්...තව රැම් එකක් ගහගෙන වීජීඒ එක 1 ජීබී කරගන්නත් ඕනේ:yes:

    18 එක නම් ප්ලේ කරා....එක්ස්ට්‍රීම් ට්‍රකර් බැරිඋනා බං...බස් එක හරියන් නෑ.....:no:
    ඔව් බස් එක මාත් ගැහුවා.. ග්‍රැෆික් කාඩ් එකේ අවුලක්ද මන්දා.. කොච්චර ග්‍රැෆික් වැඩි කලත් හෙන ගොබ්බයි ඒක..:growl:

    Rig n Roll එකේ ග්‍රැෆික් තියෙනවා.. ස්ටෝරිය ගොබ්බයි.. :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ෆාර්ම් සිමියුලේටර් 15 ප්ලේ කලා.. සිස්ටම් දැම්මා බං පස්සෙ.. ගේම් එකට කෙලවුණා.. ඒක මරු හැබැයි..:D

    ඇයි බං මුලින් ට්‍රේනිං එකක් දෙනවනේ කරන්න ඕන විදිය..:yes:

    ෆාර්ම් එක ගහල බලන්න ඕන ආයේ.....මේක බලපංකෝ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆාර්ම් එක ගහල බලන්න ඕන ආයේ.....මේක බලපංකෝ

    ඔව් ඒක මරු.. අලුත් එක බාපං..:D

    ඇමෙරිකන් ට්‍රක් එකේ තියෙන ට්‍රක් පට්ට බං.. මාත් ආසයි ඒ වගේ එව්වට..:yes:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔව් ඒක මරු.. අලුත් එක බාපං..:D

    ඇමෙරිකන් ට්‍රක් එකේ තියෙන ට්‍රක් පට්ට බං.. මාත් ආසයි ඒ වගේ එව්වට..:yes:

    මං ඒ ට්‍රක් වලට ආස නෑ බං..හරවනකොට හොට ඇනෙනවා:rofl:..

    මඩ තියන, ලෙස්සන, කැලෑ පාරවල් වල යන්න තියෙන්න ඕනේ බර ලෝඩ් එකකුත් ගහගෙන....:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මං ඒ ට්‍රක් වලට ආස නෑ බං..හරවනකොට හොට ඇනෙනවා:rofl:..

    මඩ තියන, ලෙස්සන, කැලෑ පාරවල් වල යන්න තියෙන්න ඕනේ බර ලෝඩ් එකකුත් ගහගෙන....:love:
    :D:D:D
    ඕවයෙ බර ලෝඩ් ගහන්න පුළුවන් බං..
    අපි මොඩ් දාලා ප්ලේ කරන නිසා ඔය අවුල තියෙන්නෙ..
    ඒවයෙ කන්ට්‍රෝල් අවුල්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :D:D:D
    ඕවයෙ බර ලෝඩ් ගහන්න පුළුවන් බං..
    අපි මොඩ් දාලා ප්ලේ කරන නිසා ඔය අවුල තියෙන්නෙ..
    ඒවයෙ කන්ට්‍රෝල් අවුල්..

    වටයක් දාල එන්නම් එහෙනම් තියන එකේ.....
    උදේ ඉඳන්ම කියවලා දැන් ප්ලේ කරන්න හිතිලා තියෙන්නේ:rofl: