ඔව් එතකොට නම් එහෙම තමා, රෙසලුෂන් වැඩි කලත් අවුලක් එන්නේ නෑ, හයියෙන් යද්දී තමා කෙස් වෙන්නේ...![]()

ඔව් එතකොට නම් එහෙම තමා, රෙසලුෂන් වැඩි කලත් අවුලක් එන්නේ නෑ, හයියෙන් යද්දී තමා කෙස් වෙන්නේ...![]()

හරි ගියා බං....Anisotropic Filtering ජුන්ඩක් අඩු කලා....![]()
GT 9500 512 vga එකක් තියෙන්නේ....
හරි ගියා බං.... Anisotropic Filtering ජුන්ඩක් අඩු කලා....![]()
GT 9500 512 vga එකක් තියෙන්නේ....
මම නම් තියෙන අඩුම රෙසලුෂන් එකේ මිඩියම් කොලිටි එකෝ![]()
![]()
වැඩක් තියෙද යකෝ.. එකදාස් නවසිය අනූ ගන්න වල ටීවී ගේම් එකක් ප්ලේ කරනව වගේ ඇති.. ඔය ගේම් එකේ ආතල් එක තියෙන්නෙ ග්‍රැෆික් වැඩි උනාම තමයි..

VGA එකේ ෆෑන් එකේ සද්දේ එන්න එන්නම වැඩි උන නිසා, ග්‍රැෆික් අඩු කොලා 

VGA එක ගත්ත දවස් වල ඔක්කොම හයි දාගෙන ගැහුවා..VGA එකේ ෆෑන් එකේ සද්දේ එන්න එන්නම වැඩි උන නිසා, ග්‍රැෆික් අඩු කොලා
![]()

අඩේ මගේ තියෙන්නේ, GT 9600 512 VGA ekak![]()
![]()

VGA එක ගත්ත දවස් වල ඔක්කොම හයි දාගෙන ගැහුවා..VGA එකේ ෆෑන් එකේ සද්දේ එන්න එන්නම වැඩි උන නිසා, ග්‍රැෆික් අඩු කොලා
![]()
මගේ එකේ ෆෑන් නෑ..

එහෙනම් මොකෝ බං උඹ මීඩියම් දාල ගහන්නේ...අනික අඩු රෙසලූශන්...ඕකෙ 1024* 768 හොඳටම ගහන්න පුළුවන්![]()



මගෙත් ෆෑන් නෑ...![]()
ෆෑන් තියන ඒවා ටික කාලයක් දූවිලි එහෙම ගියාම ස්ලෝ වෙනවා![]()




ඒයි උඹ Farm Simulator එකට ආස නැද්ද..?
පට්ටම ආතල් නේහ්..
මේ වගේ මොඩ් දාන්නත් පුළුවන්..
Construction Simulator එකත් පට්ටයි.. හැබැයි ඒක නම් ගහන්න බැරිවෙයි බං.. මමත් අපරාදෙ දවසක් බාගෙන දාලා බැලුවා.. පට්ට විදියට ලැග් වෙනවා..
....ගහල බලන්න ඕන...
....
මං ඉතින් කෝකටත් හොදා කියල අඩුම කොලා
එහෙනම් මොකෝ බං උඹ මීඩියම් දාල ගහන්නේ...අනික අඩු රෙසලූශන්...ඕකෙ 1024* 768 හොඳටම ගහන්න පුළුවන්![]()


මගෙත් ෆෑන් නෑ...![]()
ෆෑන් තියන ඒවා ටික කාලයක් දූවිලි එහෙම ගියාම ස්ලෝ වෙනවා![]()

ඊට පස්සේ කිසි සද්දයක් නැතුව වැඩ... 



![]()
American Truck Simulator එක පෙබරවාරි තුන රිලීස් වෙනවා මචං..
ETS 2 එකට වඩා ෆේමස් වෙයි ඒක..
හැබැයි ඒකට අඩුම 4GB රැම් එක ඉල්ලනවා..
Rig n Roll, 18 Wheels of Steel Extreme Trucker, OMSI: The Bus Simulator ප්ලේ කරල තියෙද..?


ෆාර්ම් සිමියුලේටර් 2012 ඩවුන් කරගෙන ඉන්නේ බං....ගහල බලන්න ඕන...
ඒකේ යන්න තියන ටාගට්, කරන්න ඕන දේවල් එහෙම හොයා ගන්න බෑ නේ බං
ට්‍රේන් සිමියුලේටර් නම් පට්ට ගැහුවා....
තව එකක් ආවා ශිප් සිමියුලේටර් කියලා...ඒක පොඩ්ඩක් ලැග් වෙනවා


දැන්ම ඉඳන් කොම් එක අප්ඩේට් කරගෙන රෙඩි වෙලා ඉමු එහෙනම්...තව රැම් එකක් ගහගෙන වීජීඒ එක 1 ජීබී කරගන්නත් ඕනේ
18 එක නම් ප්ලේ කරා....එක්ස්ට්‍රීම් ට්‍රකර් බැරිඋනා බං...බස් එක හරියන් නෑ.....![]()


මම ෆාර්ම් සිමියුලේටර් 15 ප්ලේ කලා.. සිස්ටම් දැම්මා බං පස්සෙ.. ගේම් එකට කෙලවුණා.. ඒක මරු හැබැයි..
ඇයි බං මුලින් ට්‍රේනිං එකක් දෙනවනේ කරන්න ඕන විදිය..
ෆාර්ම් එක ගහල බලන්න ඕන ආයේ.....මේක බලපංකෝ


ඔව් ඒක මරු.. අලුත් එක බාපං..
ඇමෙරිකන් ට්‍රක් එකේ තියෙන ට්‍රක් පට්ට බං.. මාත් ආසයි ඒ වගේ එව්වට..
..
මං ඒ ට්‍රක් වලට ආස නෑ බං..හරවනකොට හොට ඇනෙනවා..
මඩ තියන, ලෙස්සන, කැලෑ පාරවල් වල යන්න තියෙන්න ඕනේ බර ලෝඩ් එකකුත් ගහගෙන....![]()



ෆාර්ම් එක ගහල බලන්න ඕන ආයේ.....මේක බලපංකෝ
ඕවයෙ බර ලෝඩ් ගහන්න පුළුවන් බං..
අපි මොඩ් දාලා ප්ලේ කරන නිසා ඔය අවුල තියෙන්නෙ..
ඒවයෙ කන්ට්‍රෝල් අවුල්..

meke loku wenasak na needa ban ETS2 ekka baladdi