බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)
aniwa parakku wenwada machn ? parakku wena tharamta hodaiනයිට් මේල් එක ගොඩක් වෙලා යනවා මචං. කියන වෙලාවට නෙමේ යන්නේ. කොහොමත් පැයක වෙනසක් තියෙයි මචං
බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)

e mkada machn..senagada echcharabook karala palayan nattan panapan kochchiyen eliyata marennama![]()
ela machan parakku wena tharamata hodaiපරක්කු වෙනව බන්.7.30 පහු වෙයි.වැස්ස නම් 8 පහු වෙනවා.![]()

බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)

ela mchnbadullata eddi 8 withara wenawa machan oka
මම ලඟකදි නම් ගියේ නෑ... හැබැයි ඉස්සර ඕක 5.30 - 6.00 වෙනකොට ඇල්ලට එනවා. ඒ කියන්නේ ඊට කලින් බන්ඩාරවෙළට එනවා![]()
echchra kaline mkada machn..senagada echchara

ah ela bn..trn gamana awlak naha mata nitara yanwasenagath innawa anika hena aul bun ...wamaneta wage...apo mata epa una..yaddi expo eke giye..eddi awe night mail...mama nan ai yanne na...giyoth book karala yanne...![]()

machan book karala palayan, oni network ekakin call karala balapan seat thiyanawada kiyala
ඕක මචං බුක් කරලා ගියේ නැත්තම් නම් අනිවා කට්ටක් කන්න වෙනවා
ehemat cse ekak da..nrml yanna gyot dak awl dabook karagena yanna mamat ynne oke6.30- 7 tama itin