බදුල්ල Night Mail Train

Assassin.

Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)

    නයිට් මේල් එක ගොඩක් වෙලා යනවා මචං. කියන වෙලාවට නෙමේ යන්නේ. කොහොමත් පැයක වෙනසක් තියෙයි මචං
     
    • Like
    Reactions: Assassin.

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    නයිට් මේල් එක ගොඩක් වෙලා යනවා මචං. කියන වෙලාවට නෙමේ යන්නේ. කොහොමත් පැයක වෙනසක් තියෙයි මචං
    aniwa parakku wenwada machn ? parakku wena tharamta hodai
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)

    book karala palayan nattan panapan kochchiyen eliyata marennama:dull::dull::dull::dull:
     
    • Like
    Reactions: Assassin.

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පරක්කු වෙනව බන්.7.30 පහු වෙයි.වැස්ස නම් 8 පහු වෙනවා.:dull:
     
    • Like
    Reactions: Assassin.

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බදුල්ලට තියෙන night mail එක බන්ඩාරවෙලට යද්දි කීය වෙනවද හරියටම? (schedule එකෙ තියෙන්නේ උදේ 5.30ට කියල)

    මම ලඟකදි නම් ගියේ නෑ... හැබැයි ඉස්සර ඕක 5.30 - 6.00 වෙනකොට ඇල්ලට එනවා. ඒ කියන්නේ ඊට කලින් බන්ඩාරවෙළට එනවා :yes::yes::yes:
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    6.30 - 7.00 වගේ වෙනවා.. සමහර වෙලාවට 6ට කලින් එනවා.. කොහොමත් avarage එක 6.30 වගේ.. මේ දවස්වල උදේට වැස්ස ..