පන්සලක්-ඩෝසර්-කරයි

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    පන්සලක්-ඩෝසර්-කරයි

    මෙන්න අද ලංකාවට වෙලා තියනදේ හාමුදුරුවරු එලියට දාලා බුදුපිළිම තියෙද්දී පන්සලක් ඩෝසර් කරයි

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කඩන්නේ පන්සල් විතරද ? හැමතනම මුඩුක්කු වගේ පල්ලි අත්වන් ඉන්නේ ? ඒවා පෙන්නේ නැද්ද අවලමට ? :no::dull::dull:

    මේක හම්බයටයි දෙමලටයි ගිය රට ..තවත් සිංහල රටක් නෙමේ වගේ ...

    පොන්න රනිලටයි බෙසියර් මයිත්රීයටටි කඩේ යන උන් ට මේවා පෙන්නේ නැද්ද ?

    අනවසර ඉදිකිරීම් තියෙන්නේ පන්සල් විතරද ?:angry::angry::angry::no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාලකයොයි කියන කාළකන්නි ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නව බුද්ධ ශාසනය රකින්න. උන්ට හම්බ පල්ලි එහෙම හොඳයි. පන්සල් තමයි අවුල. අකුලෝලම පලයන්
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    පාලකයොයි කියන කාළකන්නි ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නව බුද්ධ ශාසනය රකින්න. උන්ට හම්බ පල්ලි එහෙම හොඳයි. පන්සල් තමයි අවුල. අකුලෝලම පලයන්

    hema hu**thakatama palakayo gawa ganna apa vedio aka balala hitapan, me hamuduruwo gema illanne asgiriya vihare nayaka hamuduruwoth akka, balapan a hamuduruwoma kiyana de
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමුදුරු කෙනෙක් හිටපු පලියට හැම එකටම අවිස්සෙන්න එපා බං පන්සල් කඩනව කියල. වීඩියෝ එක බලපල්ලකෝ පාර අයිනේ තියෙන පොඩි ගොඩනැගිල්ලක් තියෙන්නෙ. පන්සලක් කියල නං පෙන්නේ නෑ. අනික ගමේ මිනිස්සු එන පන්සලක් නං ගමේ ඉන්න එවුන් නිකන් ඉඳි කියල උඹල හිතනවද ? එහෙනං දායකයෝ එනවා රෙද්ද උස්සගෙන. බලපන් එක ගිහියෙක් නෑ මෙතන කතා කරන්න, වටේ මිනිස්සු බලන් ඉන්නවා හැංගිල. හාමුදුරුවන්ගේ මොකක් හරි පෞද්ගලික ඉඩම් ප්‍රශ්නයක් වගේ මට පේන විදිහට. :oo:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    awlak ne ban......... asgiriye pansala kittuwane kaduwe........

    onna palakayo. kata hari bra ekak dunna ekata nam betta hirakaragena madu waligen gahanna kathawa. hebei pansak winasha wenakota mokawath ne. anawasra, sarwagamika, sahajewane, ane huke
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    හාමුදුරු කෙනෙක් හිටපු පලියට හැම එකටම අවිස්සෙන්න එපා බං පන්සල් කඩනව කියල. වීඩියෝ එක බලපල්ලකෝ පාර අයිනේ තියෙන පොඩි ගොඩනැගිල්ලක් තියෙන්නෙ. පන්සලක් කියල නං පෙන්නේ නෑ. අනික ගමේ මිනිස්සු එන පන්සලක් නං ගමේ ඉන්න එවුන් නිකන් ඉඳි කියල උඹල හිතනවද ? එහෙනං දායකයෝ එනවා රෙද්ද උස්සගෙන. බලපන් එක ගිහියෙක් නෑ මෙතන කතා කරන්න, වටේ මිනිස්සු බලන් ඉන්නවා හැංගිල. හාමුදුරුවන්ගේ මොකක් හරි පෞද්ගලික ඉඩම් ප්‍රශ්නයක් වගේ මට පේන විදිහට. :oo:

    matath hithune okamai mchn..habai elakiriye rallata ka gahaddi api wenas mathayak kiyanna hadanawa kiyanne thiyena rep tika kapaganillak thama..:D:D:D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,609
    1,554
    113
    kandy wala okkoma palli hadala tthyenne anawasarayen,,, un owa balan ne,, kalakanni haththa
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මල් වතු අස්ගිරි මහා නාහිමිවරු මොකටද ?

    මේ සිද්දීයෙදී විතරක් නෙවෙයි බුද්ධාගමේ මෙවැනි ගැටළු විසදන්න ඒවාට නීති සම්පාදනය කරන්න බුද්ධ ශාසන අමාත්‍යංශය මල් වතු අස්ගිරි මහා නාහිමිවරු හෝ වෙන බල තල තියෙන කෙනෙක් නැතිද ?
    මල් වතු අස්ගිරි මහා නාහිමිවරුන ගේ කාර්ය භාරය මොකක්ද ?