Elakiri.com Awards 2015

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මැසේජ් ගසමින් සිටී මචං. :D

ලොක්කගෙන් කිසිම හාවක් හූවක් නෑ:confused:...
අද දවලුත් පොඩි පෙස්සං කෑලි දෙක තුනක් යැව්වා:baffled:....ම්හු:no:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ලොක්කා ඊයේ ඉදලා පේන්න නෑ. :nerd: කෝකටත් මොඩ්ලා දෙන්නටත් පීඑම් දාලා තියනවා ඔය ත්‍රෙඩ් 12 ක්ලෝස් කරන්න කියලා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa

    11.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ලොක්කා ඊයේ ඉදලා පේන්න නෑ. :nerd: කෝකටත් මොඩ්ලා දෙන්නටත් පීඑම් දාලා තියනවා ඔය ත්‍රෙඩ් 12 ක්ලෝස් කරන්න කියලා.

    31st නයිට් සමරන්න ලකලෑස්තිය ඇති ලොක්කත් :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලොක්කා ඊයේ ඉදලා පේන්න නෑ. :nerd: කෝකටත් මොඩ්ලා දෙන්නටත් පීඑම් දාලා තියනවා ඔය ත්‍රෙඩ් 12 ක්ලෝස් කරන්න කියලා.

    අරුගේ නමට යටින් බෑන් කියලත් දාගන්න පුළුවන් නම් වටිනවා මචං...
    එතකොට වෙන එකකින් ඇවිත් නටාවි...
    නියම ෆන් එකක් ගන්න පුළුවන්...
    පෝල් එක බලන්න මමත් එනවා, පෝල් කරලා කොමෙන්ට් කරන්න පුළුවන් රෑ වෙලාවේදී විතරයි...
    දවල් තේ වෙලාවේ තේ එක දැන් ලඟට එන නිසා ඒ වෙලාවේ එන්නත් පුළුවන්...

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගරු ජුරිසභිකයින් වෙත.
    අද රාත්‍රී 12 න් පසුව නාම යෝජනවා ලබාගැනීමේ කාලය අවසන් වෙන බැවින් හෙට දිනය ඇතුළත පහසු කිනම් හෝ වේලාවක චන්ද විසමසිම ස්‍හා පෝල් සහිත ත්‍රෙඩ් පල කරන මෙන් ඉල්ලා සිටිමි.

    කලින් සාකච්චා කල ආකාරයට පෝල් සහිත ත්‍රෙඩ් එක සදහා ලැබුනු සියලු නාමයෝජනා අතරින් වැඩිම පිරිසක් යෝජනා කර ඇති නම් 10 තෝරා ගත යුතුය. එම නම් 10 තෝරා ගැනීමේදී නාම යෝජනා ලැබි ඇති පිළිවෙලට ඉහල සිට පහලට තිබෙන සේ පෝල් සකස් කරන්න.

    වැඩි නාමයෝජනා ප්‍රමානයක් සමාන වී ඇති විටදී නාම යෝජනා ලැබුනු ප්‍රමුකත්වය සලකා බලමින් පළමු 10 තෝර ගන්න. ඒ කිව්වේ අපි හිතමුකේ 9, 10, 11 කියන තැන්යලට අදාලව නාම යෝජනා 5 ගානේ ලැබිලා කියලා. එතකොට ඒ පහේ සෙට් වලින් මුලින්ම 5 සම්පූර්ණ වෙලා තියන ඒවා පෝල් එකට ගන්න. මේ ගැන තේරෙන්නේ නැත්තං අහන්න.
    හෙට දවසේ මොන වෙලාවේ දැම්මත් දවස් දෙකක් ක්‍රියාත්මක වෙන විදිහට පෝල් එක දාන්න. හැබැයි හවස 6ට කලින් පෝල් එක දාන්න බලන්න. මොකද සෙනසුරාදා හවස 6 වෙනකොට චන්ද විමසීම අවසන් කරන්න ඕනේ.

    පෝල් එකේ හෙඩින් එකට අන්ථර්ගත වෙන්න ඕනෙ කරුණු.

    Elakiri com Awards 2015 ඡන්ද විමසීම
    වසරේ හොදම උදව් කරුවා (මේ වෙනුවට තමන්ගේ අංශය දාන්න)
    ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

    එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.

    චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති
    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
    2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
    3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

    4) ලබා දුන්නු වොට් එකක් කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

    මේ සම්බන්ධව තව දුරටත් උපදෙස්
    http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445

    පෝල් දාන විදිහ
    http://www.elakiri.com/forum/showpost.php?p=19490062&postcount=452
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes: elakiri boss wede ehenam confirm
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    සමාවන්න මෙතෙක් ලිස්ට් එක දැමීමට ප්‍රමාද වුයේ ප්‍රිය බිරිඳ සමඟ BMICH එකේ කඩේ යාම නිසාවෙනි

    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015
    මෙන්න දැනට නම් යෝජනා වී ඇති නම් සහ එම නම් යෝජනා වී ඇති වාර ගණන

    • Shamil Max - 1
    • CrazyBuddy - 3
    • WhiteWalker - 4
    • labu gediya - 3
    • රත්තරං - 2
    • wije99000 - 2
    • සොහොන - 1
    • Fox Mulder89 - 1
    • rocat90 - 1
    • Anti bbs - 1
    • scurvy - 1
    • NUWAN BUWA - 1
    • JesonRulez - 1
    • amasin - 1
    • Silly point - 1
    නාම යෝජනා භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12න් පසු අවසන් වන බව කරුණාවෙන් සලකන්න

    මේ ඔබට ඇති අවසන් හොරාවයි

    ඔබේ තේරීම සුපිරි 10 දෙනාගේ වටයේ රඳවන්න යෝජනා කරන්න
    මෙන්න ඔබේ වෙලාවයි
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    2015 වසරේ හොදම උදව්කරුවා පෝල් එක සදහා දැනට නිර්දේශිත නාමයන්. .

    • CrazyBuddy - 28

    • Mr. Tom - 15

    • Dath Kibula - 13

    • XibitZ - 10

    • රත්තරං - 9

    • DjSpK - 6

    • 1118lakmalkumara - 5

    • Megusta - 5

    • Nuwan Buwa - 5

    • Uraj - 5
     
    • Like
    Reactions: Mal Baba

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    Elakiri com Awards 2015 ගරු ජූරි සභිකයින්ගේ අවධානය පිණිසයි!
    RePost බුවා, djnick, Chikamawa, XibitZ, dd nalin, RIDER89, crazyasa, Mal Baba, Bakamuna69, JesonRulez, cedric1986, Silly point

    නාමයෝජනා ගැනීම අවසන් කිරීම හා අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය තෝරා ගැනීම
    හෙට (බදාදා) රෑ 12 න් පසුව නොමිනේෂන් ගැනීම අවසන් වෙන බැවින් අවසන් පුද්ගලයින්/ ත්‍රෙඩ් තෝරා ගැනීම බ්‍රහස්පතින්දා සවස් වීමට පෙර, එක් එක් විනිශ්‍යකරුවන් විසින් කළ යුතුය. මේ නිසා බ්‍රහස්පතින්දා අදෑසන වෙන විට නොමිනේෂන් ලබාගැනීම සදහා පළ කළ ත්‍රෙඩ් වසා දැමීමට සැලසුම් කර ඇත. කලින් සැලසුම් කළ පරිදි තරගය සදහා වැඩිම යෝජනා ගනනක් ඉදිරිපත් වී ඇති පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් තෝරා ගත යුතුය.
    පසුව එම පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය ජූරි සභිකයින් විසින් මෙම ත්‍රෙඩ් එක තුළ පල කල යුතුය. එවිට යම් විනිශ්‍යකරුවෙකුගේ තීරණය සැක සහිතනම් අනෙක් විනිශ්‍යකරුවන්ට ඒ පිළිබ්‍ සොයා බැලීම හෝ නාම යෝජනා සම්බන්ධ විරෝධතාවයන් ඇත්නම් විනිශ්‍යකරුවන්ට පමණක් ඒවා ඉදිරිපත් කර ඒ පිළිබදව සාකච්චා කළ හැක.

    චන්ද විමසීම පැවැත්විය යුතු ආකාරය
    කලින් සාකඡ්චා කල පරිධි බ්‍රහස්පතින්දා සවස 4 න් පසුව තමන්ට පහසු වේලාවකදී හා එම දිනය ඇතුළත චන්ද විමසීමට අදාළ පෝල් එක දැමිය යුතුය. පෝල් එක තුල පුද්ගලයින්/ ත්‍රෙඩ් 10ය පෙල ගැසේවෙන අනුපිලිවෙල තෝරාගත යුත්තේ නම් යෝජනවා වී ඇති ප්‍රමාණය අනුවයි. ඒ නිසා වැඩිම නම් යෝජනා වී ඇති පුද්ගලයා හෝ ත්‍රෙඩ් එක ඉහලින්මත් එතන ඉදලා අනුපිලිවෙලට අනික් ත්‍රෙඩ් වල හෝ අයගේ නමුත් පෝල් එකේ තියෙන්න ඕනේ.

    චන්ද විමසිමේ නීති රීති
    අවශ්‍යතාවය මත ඕපන් හා ක්ලෝස් දැමීමට සිදුවේ. ඒ අනුව ඒ සදහා වෙන මාගේ යෝජනා මෙසේය.

    1)වසරේ ජනප්‍රියම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්.
    2) හොදම උදව් කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මොකද නැත්තං ෆේක් ප්‍රශ්න එන්න පුලුවන්.
    3) වසරේ චාටර්ම පුද්ගලයා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න. මේකේ නම ගොඩක් අයට ගැටලුවක් වුන නිසා මේකට වසරේ කළු චරිතය කියන නම භාවිතා කරලා පෝල් එක දාන්න. ආයි මේකට චාටර් කියන නම පාවිච්චි වෙන්නෙ නෑ.
    4) හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද ත්‍රෙඩ් එකනේ තෝරන්නේ.
    5) වසරේ මොල කරුවා 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.
    6) හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ.
    7) හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ.
    8) නැගී එන තරුව 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.
    9) හෝදම විහිලු තහලු 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.
    10) හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 (කවි, ගීත, ගීත විචාර,කෙටි කතා, නවකතා ආදිය) - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද මේ අංශයේ ගැටලු ඇති වෙන්නෙ නෑනේ. ඒ වගේම තරගය පුද්ගලයින් වෙනුවෙන් පවත්වමු
    11) හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 - මේකට ක්ලෝස් පෝල් එකක් කමක් නෑ. මොකද කවදාවත් වලි යන්නේ නැති තමන්ගේ දිනුමට වැඩිය යාලුවන්ගේ දිනුම ගැන හිතන පිරිසක් ඉන්න නිසා.
    12) හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 - මේකට ඕපන් පෝල් එකක් දාන්න.

    නීති රීති යෝජනා. සංශෝධන ඇතොත් ජූරි සභිකයන් ඉදිරිපත් කරන්න.

    1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ වෙන්න ඕනේ.
    2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කරලා තියෙන්න ඕනේ. ඒවගේ රිප්ලයි 50කට වඩා තියෙන්න ඕනේ.
    3) ඒ විතරක් නෙවෙයි පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් දාලා තියෙන්න ඕනේ.

    මේවා ඕපන් පෝල් වලදී අදාල සාමාජිකයන්ගේ ප්‍රොෆයිල් වලට ගිහින් බලාගන්න පුලුවන්. ක්ලෝස් පෝල් වලට මෙම නීතිය බලපාන්නෙ නෑ.

    4) ලබා දුන්නු වොට් එකක් ආයි සක්කරයගේ පුතා වයිමා ආවත් වෙනස් කරන්න බෑ.
    5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.

    :yes::yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    EK Awards 2015 - හොදම විස්තර සපයන්නා

    දැනට නිර්දේශිත නාම

    HarshaLulzSec-13
    Zeus-10
    thanujaka-5
    රත්තරං-4
    Maddie-3
    creed1-2
    Xibitz-1
    freak88-1
    dath kibula-1
    rochel 1977-1
    patiya-1
    AnuradhaRa-1
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    දැන් තියෙන්නේ පෝල් ටික දාන්න. . :rolleyes: