ලෑන්ඩ් මාක් කියන්න දන්නේ නැහැ. මම කලේ වාහනේ ඇතුලේ තියන වැඩ කැලි ටික බල බල හිටපු එක විතරයි.
මචන් එකෙන් බිර බොනකොට බිර බෝතල් ගන්න. සමහර විට ඕගොල්ලෝ බොන්න ඇත්තේ special brew tower එකක් වෙන්න ඇති. අනික මචන් කරන්නේ Lion Brewery එකෙන්. ඒ හින්ද බඩු හොදයි.
ඒකට මොනා හරි කලවං අයියේ ලොවෙත්. නැත්තම් එහෙම වදින්නේ නෑ.. මම සාමාන්‍යයෙන් මොන හාර්ඩ් ලිකර් එක ගැසුවත් බියර් බෝතලයක් හරි කෑන් එකක් හරි මුලින්ම බොනවා. ඊට පස්සේ තමා අනිත් එකට මාරු වෙන්නේ
එදා නම් ලොකුම ලොකු වෙනසක් තේරුනා. මට ව්තරක් නෙමෙයි. හිටි ඔක්කොම උන්ට එමමයි...

ලොකූ අමාරුවක් නෑ. ඒත් හැන්ග් ඕවර් එක තිබුනා පහුවෙනිදා දවල් වෙනකන්ම. කොයිල් වගේ...



