Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක

2015 - වසරේ හොදම ඔටෝ ම&#3548

  • වාහන හින්ද කාපු කටු - polwattacom

    Votes: 55 45.5%
  • වෑන් මොඩිෆිකේශන් - IDG

    Votes: 19 15.7%
  • වාහන වල දෝශ සෙවීමේ සටහන් - Mr.Tom

    Votes: 11 9.1%
  • ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ - Mr.Tom

    Votes: 6 5.0%
  • HOW TO OPEN LC FROM SRI LANKA- creed1

    Votes: 3 2.5%
  • අපි නොදන්න ටයර් - රත්තරං

    Votes: 6 5.0%
  • වාහන දුම් පරීක්ෂාව ගැන ඔබත් දැනගන්න - Mr.Tom

    Votes: 5 4.1%
  • වරෙව් මරා ගන්න - mahesh1927

    Votes: 1 0.8%
  • මාසෙකට ලක්ෂ 2 - 2.5ක් ලේසියෙන් - රත්තරං

    Votes: 7 5.8%
  • නිසාන් ලීෆ් - රත්තරං

    Votes: 8 6.6%

  • Total voters
    121
  • Poll closed .

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
Elakiri Awards 2015 - වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක


Elakiri Awards 2015 ඡන්ද විමසීම


වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක - 2015


ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.




එලකිරියේ සාමාජිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයේ එක් එක් අංශවල ජයග්‍රහනය හිමිවෙන්නේ ඒ අංශයේ එක් සාමාජිකයෙකුට පමණි. තරගයකදී සෑම අයෙකුටම දිනුමක් ලබාගත නොහැකි බව අප දනිමු. ඒම නිසා බුද්ධිමත් ඔබ අනෙක් අයෙකුගේ හෝ තමන්ගේ ජයග්‍රහනය හෝ පරාජය ඉතාම මැදිහත් සිතින් අවබෝධ කරගෙන කටයුතු කරතැයි අපේක්ෂා කරමි.





චන්ද ප්‍රකාෂයට අදාළ නීති රීති

1) චන්දය ප්‍රකාෂ කරන සාමාජිකයා අඩුම තරමේ මාස 3 ක් වත් පරණ විය යුතුය.

2) ඒ වගේම අදාළ සාමාජිකයා එලකිරියේ ත්‍රෙඩ් 5 ක් වත් පල කර තිබිය යුතුය.
එහි රිප්ලයි 50කට වඩා තිබිය යුතුය.

3) පෝස්ට් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් ද
මා තිබිය යුතුය.

4) ලබා දුන්නු වොට් එක කිසිසේත්ම නැවත වෙනස් කළ නොහැකී.

5) ජුරි සභාවේ තීරණය අවසන් තීරණය වේ.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Elakiri Awards 2015 අංශ කීපයක් යටතේ චන්ද විමසීම දැනටමත් සිදු කෙරේ.
    කරුණාකර ඔබේ වටිනා මනාපය සියලු අංශ සදහා ලබාදෙන්න.

    හොදම උදව් කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718431

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718439

    වසරේ මොල කරුවා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718424

    වසරේ හොදම විස්තර සපයන්නා 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718433

    හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස් 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718445

    වසරේ හොදම ඉව්ම් පිහුම් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718457

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718466

    වසරේ කළු චරිතය. 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718471

    වසරේ හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එක 2015 මනාපය ලබාදෙන්න http://www.elakiri.com/forum/showthread.php?t=1718473
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මටද ආදරේ තාත්තටද වැඩියෙන් ආදරේ කියල ඇහුව වගේ ප්‍රශ්නයක් මේක... :nerd:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    me poll eka dala thiyana widiha hodhay, tread eke topic ekath ekkama thiyanawaa. anith ayath ehema dammanam thama watinne



    11.gif