බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පහුගිය පිටුවේ අග හරිය බලන්න

පහු ගිය සෙනසුරාද / ඉරිදා මම හිටියේ මැල්සිරිපුර

:growl::growl::growl: පොඩ්ඩක් මතක් කරා නම් නරක් වෙයි ;)
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔවුවට කෝච්චිත් අයිතියි ඩෝ... :growl:
ඔට්ටු නෑ..

ඔටෝමොබයිල් ගොඩට කෝච්චිත් අයිතිවෙනවද බ්‍රෝ...අයියො දැන් නේ දන්නේ...නැතත් මං නොමිනේශන් ත්‍රෙඩ් එක දාපු නිසා මටම ත්‍රෙඩ් එකක් නොමිනේට් කරන්න බෑ:no:
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
:growl::growl::growl: පොඩ්ඩක් මතක් කරා නම් නරක් වෙයි ;)

ඔය හරියෙන් යනකොට සිකුරාදා රැ 1ට විතර ඇති. හදිස්සියේ ගියේ. කන්ටක් කරන්න විධිහක් තිබුනේ නැහැ. ආයේ අවෙත් සදුදා එලි වෙලා
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඔටෝමොබයිල් ගොඩට කෝච්චිත් අයිතිවෙනවද බ්‍රෝ...අයියො දැන් නේ දන්නේ...නැතත් මං නොමිනේශන් ත්‍රෙඩ් එක දාපු නිසා මටම ත්‍රෙඩ් එකක් නොමිනේට් කරන්න බෑ:no:

    :lol:
    පිස්සුද ඕයි.. ජෝකිං..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය හරියෙන් යනකොට සිකුරාදා රැ 1ට විතර ඇති. හදිස්සියේ ගියේ. කන්ටක් කරන්න විධිහක් තිබුනේ නැහැ. ආයේ අවෙත් සදුදා එලි වෙලා

    :eek::eek:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :dull: :dull: :dull:
    බීම පත්තියං වෙලා..

    මේ දවස් වල නම් පත්තියන් වෙලා. නත්තල් වලට මගේ යාලුවෙක් ගේ පාර්ටියක් තිබුන. එක ඉවර වෙලා එහෙම්මම ඇද්ද මල්සිරිපුරට. සදුදා මුකුත් නොකර හිටිය. අගහරුවද අයෙමත් ඊයේ හොද ළමය අයෙත් අද රැට නරක ළමය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල නම් පත්තියන් වෙලා. නත්තල් වලට මගේ යාලුවෙක් ගේ පාර්ටියක් තිබුන. එක ඉවර වෙලා එහෙම්මම ඇද්ද මල්සිරිපුරට. සදුදා මුකුත් නොකර හිටිය. අගහරුවද අයෙමත් ඊයේ හොද ළමය අයෙත් අද රැට නරක ළමය.

    :dull:
    අද ඉඳං එහෙනම් 15 වෙනකං මොකුත් එපා!!!!
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :dull:
    අද ඉඳං එහෙනම් 15 වෙනකං මොකුත් එපා!!!!

    :shocked: ඔහොම බොන්ඩ හොදද යකෝ........!! :ශොcකෙඩ්:

    මේ දවස් වල හොලිඩේ මුඩ් එකෙන් ඉන්නේ. කන්තොරුවත් වහල. අයි වැඩ පටන් ගන්නේ 4 වෙනිදා
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: ඔහොම බොන්ඩ හොදද යකෝ........!! :ශොcකෙඩ්:

    ඊයේ ක්ලිනික් එකේදි බලෙන් මගේ දත් ගලවන්න හැදුවා කියපංකෝ...:dull:
    අනූ නවයෙන් බේරිලා ආවේ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල හොලිඩේ මුඩ් එකෙන් ඉන්නේ. කන්තොරුවත් වහල. අයි වැඩ පටන් ගන්නේ 4 වෙනිදා

    අපිත් ඒ මූඩ් එකේ නං තමා ඉන්නේ. ඒත් ඔහොම කරන්න අවසර නෑ නේහ්??
    මං හිතන්නේ 50 වගේ වෙනකොට ගෙවල් වලින් අතෑරලා දානවා ඇති නේද බඩෝ??? :eek:
    ඉක්මනට 50 උනා නම්.. මායි බඩයි කරටි කඩෙන්න ගසනවා.... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ දවස් වල වියදම් අදිකයි නේ. එක වෙන්න ඇති

    :no:
    දත් නෙමෙයි, හකු දෙකම ගැලෙවුවත් සල්ලි ගන්නේ නෑ නේ..
    එහෙම එකක් නෙමෙයි.. බලෙන් මාව අර ලොකූ පුටුවේ වාඩි කොරවලා දත් චෙක් කරන්න හැදුවා..
    එවුවා කොහෙද මාත් එක්ක.. මං පැනලා ආවා!!! :lol:
     
    Status
    Not open for further replies.