පරණ කබඩ් එකක් ඇස කළා. චූටි කොටයක් හම්බුනා. දඩස් ගාල ඇදල ඇරිය

අම්මපා අයියේ.. උඹ නං...
පරණ කබඩ් එකක් ඇස කළා. චූටි කොටයක් හම්බුනා. දඩස් ගාල ඇදල ඇරිය

වසරේ හොදම ඔටෝ මොබයිල් ත්රෙඩ් එක - 2015
ඔබගේ මනාපය දැන්ම ලබාදෙන්න.

පහුගිය පිටුවේ අග හරිය බලන්න
පහු ගිය සෙනසුරාද / ඉරිදා මම හිටියේ මැල්සිරිපුර


පොඩ්ඩක් මතක් කරා නම් නරක් වෙයි 
ඔවුවට කෝච්චිත් අයිතියි ඩෝ...
ඔට්ටු නෑ..

පොඩ්ඩක් මතක් කරා නම් නරක් වෙයි
![]()
ඔටෝමොබයිල් ගොඩට කෝච්චිත් අයිතිවෙනවද බ්රෝ...අයියො දැන් නේ දන්නේ...නැතත් මං නොමිනේශන් ත්රෙඩ් එක දාපු නිසා මටම ත්රෙඩ් එකක් නොමිනේට් කරන්න බෑ![]()

අම්මපා අයියේ.. උඹ නං...
හී..........හී............ ඒක නිකන් අලියට ඉදිකට්ටෙන් අන්න වගේ.

ඔය හරියෙන් යනකොට සිකුරාදා රැ 1ට විතර ඇති. හදිස්සියේ ගියේ. කන්ටක් කරන්න විධිහක් තිබුනේ නැහැ. ආයේ අවෙත් සදුදා එලි වෙලා


![]()
![]()
බීම පත්තියං වෙලා..
මේ දවස් වල නම් පත්තියන් වෙලා. නත්තල් වලට මගේ යාලුවෙක් ගේ පාර්ටියක් තිබුන. එක ඉවර වෙලා එහෙම්මම ඇද්ද මල්සිරිපුරට. සදුදා මුකුත් නොකර හිටිය. අගහරුවද අයෙමත් ඊයේ හොද ළමය අයෙත් අද රැට නරක ළමය.

පරණ කබඩ් එකක් ඇස කළා. චූටි කොටයක් හම්බුනා. දඩස් ගාල ඇදල ඇරිය
ඔහොම බොන්ඩ හොදද යකෝ........!! 
අද ඉඳං එහෙනම් 15 වෙනකං මොකුත් එපා!!!!
ඔහොම බොන්ඩ හොදද යකෝ........!! :ශොcකෙඩ්:
ඔහොම බොන්ඩ හොදද යකෝ........!! :ශොcකෙඩ්:

අද ඉඳං එහෙනම් 15 වෙනකං මොකුත් එපා!!!!
ඊයේ ක්ලිනික් එකේදි බලෙන් මගේ දත් ගලවන්න හැදුවා කියපංකෝ...
අනූ නවයෙන් බේරිලා ආවේ..
මේ දවස් වල හොලිඩේ මුඩ් එකෙන් ඉන්නේ. කන්තොරුවත් වහල. අයි වැඩ පටන් ගන්නේ 4 වෙනිදා


මේ දවස් වල වියදම් අදිකයි නේ. එක වෙන්න ඇති

