Ranil mara porak ne bun

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    කිරිය දේශපාලන නූල් ගැන පැහැදිලිව කියන්න පුලුවන් මේච්චරයි...

    නූල දාපු හැටියේ....
    ‍ෆේක් අකව්න්ට් ටිකක් බැහැලා....
    උඩු බුරනවා

    ඔච්චරයි හැමදාම වෙන්නේ.....:angry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    වෙන්න බැරි කමක් නෑ මොකද කියනවානම් රනිල් කියන්නේ නූගත් කැරියෙක් නෙවෙයිනේ.
    විනාඩි 5 හරි රනිල් එක්ක කතා කරලා තියන මිනිහෙක්ට තේරෙනවා රනිල් කියන්නේ කවුද කියලා ඔය ගොඩක් එවුන් බැන්නට.
    මිනිස්සු මෝඩ වැඩ කරනවා තමා,වැරදි කරනවා තමා.
    එහෙම නොකරන කවුරුවත් නෑ නේ බන්.
    ඒ උනාට අපේ එවුන් කෑගහන්නේ ජිවිතේට උන්ට පඩයක්වත් ගිහින් නෑ වගේ.

    වැරදි එකක් දෙකක් නම් කමක් නෑ දෙයක් කලොත් නානවා :P

    කමක් නැ නළුවෙක් නොව මොලයක්ලු නේ :rofl:

    නිකමට අහන්නේ ආසියාවේ බලවත් වෙන්නේ ඉන්දියාව කියන කියන පදේට නටලද ?:P
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43

    කව්ද බන් මහින්දයට කඩේ ගියේ... දැන් උඔ කඩේ යන රනිල් ගුරුන්වහන්සේ
    කොච්චර පැරදිලා තියනවද බ්‍රා...!:dull:

    mama nam ranila ta kade yanne na ithin....ranil ne ape rate priminster...mahinda paradilath umbala thama kade yanwa ne
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රනිල් තුමාගෙ උගත්කමෙන් බිඳක් පැහැදිළි කරන්න පුළුවන්ද බ්‍රෝ?? ඒක හැමෝටම වැදගත් වෙයි.
    ලියල තියෙන පොත පත..
    publish කරල තියෙන research papers
    මෙතුමාගේ ගුරු ඇදුරු තුමන්ලා

    මෙතුමා ගත් මග අනුව ගොස් ලෝකය ජයගෙන, රටට කීර්තිය ගෙනා ගෝල බාලයන්..
    :rolleyes:

    :rofl::rofl::rofl: dan deepanko mewata uththara :baffled::baffled::baffled:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,026
    5,764
    113
    canada
    :rofl::rofl::rofl::rofl:

    රටක දේශපාලන පක්ෂයකට මොලේ තියෙන එක්කෙනෙක් පත් කරගන්න ඕනේ නම්, විශ්වවිද්‍යාලයක දේශපාලන විද්‍යාව දන්නා මහාචාර්ය කෙනෙක් පත් කර ගන්න පුළුවන්.

    දෙශ්ස්පලන පක්ෂයක නායකයෙක්, රටක නායකයෙක් කියන්නේ "නායකත්වය" කියන ලක්ෂණ තිබියයුතු මනුෂයෙක්. (leadership qualities) . මේ සරල යථාර්තය අපි තේරුම් ගන්න ඕනේ. රනිල්ගේ නායකත්වය ගැන දැන ගන්න ඕනේ නම් පහුගිය අව්රුදූ 20 ඇතුලත කරපු දේවල්, කියපු දේවල් මතක් කරගත්තොත් හොදයි. UNP අවුරුදු 20 විපක්ෂයේ හිතියේ ඇයි කියල මතක් කරගත්තොත් හොදයි

    මෙලෝ රහක් නැහැ. නිකම් පුම්බපු චරිතයක් විතරයි. මේක ගැන තර්ක කිරීම වචන නාස්තියක් විතරයි

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රනිල්ගේ බුද්ධිමත් භාවය ගැන ප්‍රශ්නයක් නෑ , අවුල තියෙන්නේ ප්‍රතිපත්ති වලයි ... (මට හිතෙන විදිහ)
    හැමදාම කියන්නා වගේ නළුවෙක් නොව මොලයක් උනාට වැඩක් නෑ ඒ මොලේ හරි දේට පාවිච්චි කරන්නේ නැත්තන් .
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    රොබින්හූඩ් වගේ එකෙකුට උපකාරයක් ලෙස පල කරන ලදී

    Quote:
    Originally Posted by Robinhood wage ekek View Post
    අඩෝ ජිනයා මගේ කලිසම ගෙනත් දීපිය මූසලයො. මං දන්නවා තෝ මේක පල්ලෙ කමෙන්ට් කියවන්න රිංගනවයි කියලා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    රොබින්හූඩ් වගේ එකෙකුට උපකාරයක් ලෙස පල කරන ලදී

    Quote:
    Originally Posted by Robinhood wage ekek View Post
    අඩෝ ජිනයා මගේ කලිසම ගෙනත් දීපිය මූසලයො. මං දන්නවා තෝ මේක පල්ලෙ කමෙන්ට් කියවන්න රිංගනවයි කියලා.

    :dull:
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රනිල කියන්නෙ මොළයක් කියල උඹලගෙ ඔළු ගෙඩි වලට බස්සල තියෙන්නෙ... හරියට මහින්ද මහරජාණෝ කරන්න ගියා වගේ... රනිල් එක සැරයක් ඔබාමා වගේ එලියට බැහැල ෂෝ එකක් දැම්ම නේද??? දැන් එවා නැත්ද දන්නෙ නෑ...​
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,432
    1,382
    113
    From most comments here looks like Mervyn Silva is a better leader than Ranil. This is Sri Lanka and pity the land of birth.
     

    waligamaya

    Well-known member
  • රනිල්ට මොලේ තියනවා ඔව්. හැබැයි ඌ එක පච්චි කරන්නේ උබලගේ දියුණුවට නෙවෙයි. උගේ පක්ෂේ බලේ තියාගනයි. උගේ පැලැන්තියට කොරනයි විතරයි. ලොල්
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    රනිල්ට මොලේ තියනවා ඔව්. හැබැයි ඌ එක පච්චි කරන්නේ උබලගේ දියුණුවට නෙවෙයි. උගේ පක්ෂේ බලේ තියාගනයි. උගේ පැලැන්තියට කොරනයි විතරයි. ලොල්

    :cool::cool::cool::cool:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහාචාර්ය පදවිය තියන දොස්තරලා අතින් කෙල්ලෝ රේප් වෙලා නැද්ද?
    වෙලා තියනවනේ බන්.
    අපි ඔක්කෝම මනුස්සයෝනේ.


    kello 100 rep karapu doctor kenek nane massina
    bt ranila kollo 1000kata wada batalandedi meruwane

    dan kiyapan uu neme orders dunne kiyala
    yako mechchara athal deelath anthimata china walata benala ehe ringalath bolata thama u watinawane
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රනිල් කියන්නේ අද වැඩියෙනම් පිළිගන්නා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබද ආසියාවේ සිටින ඉහලම බුද්දිමත් දේසපාලකයෙක්!!! මහින්දටහෝ වෙනත් දේශපාලකයෙකුට ඔහුගේ දේසපාලන බුද්දිමත් බාවයට ලන්විමටවත් නොහැකියි ! :nerd::nerd:

    මහින්ද කියන්නේ බහුතර ලාංකිකයාගේ හදවත්වල ස්පර්ෂ කලයුතු ස්ථානය හොදින් හදුනාගත් දක්ෂ ප්‍රයෝගික දේශපාලකයෙක් !!! :D:yes:

    නමුත් ඔවුන් දෙදෙනාටම තමන්ගේ ඇමති මණ්ඩලය ගොඩනගාගන්න උනේ මේ ලෝකේ ඉන්න අන්තිම කාලකන්නි පාදඩ හැත්තකගෙන්!!! :angry::angry::angry::angry:


    ඒකට කියන්නේ මේ රටේ මහජනතාව වෙච්ච අපේ කරුමයක් කියලයි !!:no::no::no::no:

    ranil kiyanne awurdu 25k election peradi peradi pakse nayaka kama rekagena kisima deyak achieve karagatte neti ekek, mahinda kiyanne awurudu 10n 12k atulata ratak anit petta gahapu ekek, ranil mahinda compare karanna deyak ne mahinda ekka compare karanna ranil qualified ne, ranil kawadawat ratak run karala ne andu walata bena bena moda joke daapu ekek witarai, mona mola karala unat wedak ne apita balaganna puluwan wei ranil ge mole tarama tawa awurudu 4k yaddi, if he stays in power, but so far he sucks at every shit thing, as expected
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රනිල්ට මොලේ තියනවා ඔව්. හැබැයි ඌ එක පච්චි කරන්නේ උබලගේ දියුණුවට නෙවෙයි. උගේ පක්ෂේ බලේ තියාගනයි. උගේ පැලැන්තියට කොරනයි විතරයි. ලොල්

    :yes::yes: ranil mola karala kiwwata karapu huyannak ne, sajith la karula wage ponsiyo bully kara kara pakse bale tiyan hitiya eka tamai oka kare, mole kohomada kiyala balanna hambuna hema chance ekema uge mole tarama api dekkane, me parat penawane, toiyanta teriddi too late wei hemadama wage :lol:
     
    • Like
    Reactions: kaushala1988