වසරේ ඇදගෙන නැමඋඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..

වසරේ ඇදගෙන නැමඋඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..

නෑ....නෑ.. එයා අනිත් අයට අපහස කරන්න යෙදුණේ පෞද්ගලිකව නෙමෙයි නේ නේද මචං...
එහෙමනං එකේ ප්‍රතිවිපාක කරුණාකරලා එයාට භුක්ති විදින්න ඉඩ අරින්න..
අනිත් අය ප්‍රසිද්ධියේ අපහස විදින්නයි, එයාට විතරක් දේවල් පෞද්ගලිකව පැහැදිලි කරන්නයි අවශ්‍ය නෑ කොහොමත්.. කාටත් සමානව සලකන්නයි මේක මේ විදිහට දැම්මේ..
කැපකිරීමක වටිනාකමක් තියෙනවනං ඒක අගයකරන්න ඕනේ.. නමුත් මෙතන මොකද්ද.. කැපවෙලා තියෙනවා ඉතාම පක්ෂග්රාහීව.. ඇයි සමහර ත්‍රෙඩ් වලට විතරක් විශේෂ සැලකිල්ලක්.. සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නම ඕනේ එතුමා මෙතන පොදුවේ...
මචං උඹ මේකට මැදිහත් වෙන්න එපා...
උඹත් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක..
යමක් කමක් කිරිය ඇතුලේ කරන්න පුළුවන්, පිළිගැනීමක් තියෙන එවුන්ට විතරක් මේකට රිප්ලයි කරන්න කියල කරුණාකරලා ඉල්ලා සිටිනවා..
වලි දාන්න නෙමෙයි ආවේ මම ඒකයි..
මේවට කතා කරලා මැදිහත් වෙන්න එළකිරියේ ඇතුලේ උඹේ තියෙන මට්ටම සහ පිළිගැනීම හුගාක්ම මදි මචං... ඒ නිසා උඹ මේ කතාවෙන් අයින් වෙලා ඉදපන්...

පැටියා;19500415 said:එහෙම පුලුවන්ද බං අද ඊයෙ නටන නරින්ට ඕනෙ විදියට මේකෙ වැඩ වෙන්න? ඒවා හඳේ![]()
මචං උඹ මේකට මැදිහත් වෙන්න එපා...
උඹත් එක්ක කතා කරලා විසදගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක..
යමක් කමක් කිරිය ඇතුලේ කරන්න පුළුවන්, පිළිගැනීමක් තියෙන එවුන්ට විතරක් මේකට රිප්ලයි කරන්න කියල කරුණාකරලා ඉල්ලා සිටිනවා..
වලි දාන්න නෙමෙයි ආවේ මම ඒකයි..
මේවට කතා කරලා මැදිහත් වෙන්න එළකිරියේ ඇතුලේ උඹේ තියෙන මට්ටම සහ පිළිගැනීම හුගාක්ම මදි මචං... ඒ නිසා උඹ මේ කතාවෙන් අයින් වෙලා ඉදපන්...

.Mata paanne ithin
.Hari hari mama ain wela innanko loku ayya wade karagena yannako

ඔව් මචන් අයින් වෙලා ඉදපන්,නැත්නම්![]()

Ay nathnan monawa karannada malli??![]()
ඔයාට කොටුවක් අරගෙන ඇවිල්ලා ගහයි අපිනම් දන්නේ නැ 
සොහොන;19502827 said:තෙරෙඩ් එක දාපු අයියා වසයිඔයාට කොටුවක් අරගෙන ඇවිල්ලා ගහයි අපිනම් දන්නේ නැ [/COLOR]
![]()

නෑ....
ඔබ මේක වලාධියෙන් අල්ල ගෙන....
ඔය කළු චරිතය කියන එකට නොමිනේෂන් ත්‍රෙඩ් එකේදි දාල තිබ්බෙ චාටර් ම චරිතය කියලා. ඔහු මගෙන් පීඑම් කරල ඇහුව චාටර් කියන එක හරි නැ නේද වෙන වචනයක් නැද්ද කියලා. මම කිව්වා අභව්‍ය චරිතය හෝ කලු චරිතය කියල දාන්න කියලා. ඔවුන් ඒ තරම් සැළකිලිමත්......
කළු චරිතය කියන එක ගැන මගේ අරෝවක් නෑ. එහෙම එකක් තේරීමෙන් ඔවුන් වටහා ගනීවි ඔවුන් මේ සමාජය කුල හැසිරෙන එකට මේකේ තියන ප්‍රතිරෝධය. එහෙම ප්‍රතිරෝධයක් පවතින බව දැනීම හොද එකක්.
මම එතෙනදි විරුද්ධ වුනේ පැටිය සහ ජේසන් ගේ නම් ඒකට ඇතුලත්ව තිබීමට. අනිත් අය ඔය පොඩි පොඩ පික්සු කෙලිලි, තිබ්බ අය. අඩු වැඩි වශයෙන්. එතන තිබ්බ නම් වලින් මම පෞද්ගලිකව දකින්නේ තියෙන්නේ එක් කළු චරිතයයි කියලා. ඒ ඇමසින්. ෆේක් හැට හුට හමාරක් හදාගෙන මේකේ පරාමිතීන් වික්ෂේපනය කරන කෙනෙක් ඔහු.
ඔය කලින් තිබ්බ එළකිරි එවෝඩ්ස් වලදී සමහර නාමයෝජනා තිබ්බ අය තමන්ව දාන්න එපා කියලා ඉල්ලලා තිබ්බ කෙලින් ම. මමත් එක සැරයක් එහෙම කලා මට මතකයි. නමුත් මේකෙදි එහෙම වුනා ද කියල කියන්න මම දන්නේ නෑ.....
මෙතන පක්ෂග්රාහී බවක් නෑ. මොකද මම දන්න තරමින් ඔය කවුරුවත් පෞද්ගලික වෛර පිරිමහන අය නෙවෙයි....විශේෂයෙන ම ටොම් කරපු මේ සංවිධාන කටයුත්ත මම නං ඉතාම ඉහලින් අගය කරනවා.
කලින් මම කිව්ව වගේ වැරදි ඇති. නමුත් එහෙම හරි කරන්න වෙන කවුද මෙතන ඉදිරිපත් වුනේ ටොම් සහ ඔහු ගේ පිරිවර ඇර???????
ඔබ ඉදිරිපත් වුනා ද, මම ඉදිරිපත් වුනා ද????
අන්න ඒක අගය කරමු.........
උඹ එල්ලෙන්න හිතාගෙන ආවේ මම පැටියා කියල හිතාගෙන වෙන්න ඇති... නෑ මම ඌ නෙමෙයි..
විකල්පයක් නෑ එකයි ෆේක් එකකින් ආවේ... හද පෙන්නුවම හද දිහා බලන්න මචං.. ඇඟිල්ල දිහා නෙමෙයි..![]()
රත්තරං;19502953 said:සොන්තාසියෝ.. අපිත් මේකේ උන්ට හද පෙන්නුවා... ඔයිට වැඩිය උන්ගෙන් ගේම කෝල් කලා.. හම්යටන්ට තනියෙන් ටෝක් කලා... ඒත් ඔරිජිනල් එකවුන්ට් එකෙන්.. පිරිමියෙක් උනාම කොන්දක් තියාගනින් තමන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටින්න.
අන්න එක තමයි මචං මම කියන්නේ... අපේක්ෂකයන්ට ඉදිරිපත්වීමට හෝ නොවී සිටීමට මෙතන අවස්ථාවක් දීල නෑ... Mr.Tom තමන්ගේ හිතුමතේට අපේක්ෂකයන්ව පාවිච්චි කරලා..
කැමතිද? නැද්ද? එක අහල ඉන්න ඕනේ..
එහෙම නැතුව එයා පූර්ව නිගමනයකට ඇවිත් කැමති කියල මිනිස්සුන්ට මෙහෙම අපහස කරන එක, අපහසුතාවයට පත්කිරීම සාධාරණයි කියල උඹ හිතනවද? උඹ උගත් මිනිහෙක් නේ, හිතට එකගව උඹ කියපන්කො උඹේ අවසරේකින් තොරව කළු චරිත පෝල් එකට උඹේ නම දැම්මනං උඹ කැමතිද?
කරුණාකරලා මෙතනදී අපේක්ෂකයන්ට සිද්ධවෙච්ච හානිය වෙනුවෙන් පොදුවේ සමාව ගැනීමක් Mr.Tom ගෙන් බලාපොරොත්තු වෙනවා..
පක්ෂග්රාහී වීමේ ගැටළුව එන්නේ මචං සමහර පෝල් ඕපන් සහ සමහර පෝල් ක්ලෝස් වීම.. මෙතන මේ තේරීම් දෙකට අදාළ නිර්ණායක මොනවද කියල දැනගන්න කාටත් පොදුවේ අයිතියක් තියෙනව නේ මචං...