අතිශයින් අසාධාරණ Elakiri.com awards 2015 තරගය

EK_awards

Banned
Dec 31, 2015
24
3
0
උඹට Mr.Tom එක්ක සෑහෙන්න ලොකු අවුලක් තියෙනවා වගේ නේද? :dull:

මම අහන දේවල් වලට උත්තර දැනගන්න මට විතරක් නෙමෙයි මචං මෙතන කාටත් අයිතියක් තියෙනවා පොදුවේ. සාධාරණව දෙයක් කරානං ඇයි උත්තර දෙන්න බැරි..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මම අහන දේවල් වලට උත්තර දැනගන්න මට විතරක් නෙමෙයි මචං මෙතන කාටත් අයිතියක් තියෙනවා පොදුවේ. සාධාරණව දෙයක් කරානං ඇයි උත්තර දෙන්න බැරි..

උඹ හරියට කතා කරන්නෙ වාර විභාග වල දීපු ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියල වගේනෙ :lol: :lol:
 
EK_awards

Banned
Dec 31, 2015
24
3
0
සොහොන;19502986 said:

රැ වෙලා එන්නකෝ වරදට සමාව දීලා ඔයාව බාර ගන්න මනාපයි
:lol:

පැටියා නෙමෙයි යකෝ...:growl:
සිරාවටම මගේ ප්‍රශ්න වලට උත්තර හොයන් මම ආවේ.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම අහන දේවල් වලට උත්තර දැනගන්න මට විතරක් නෙමෙයි මචං මෙතන කාටත් අයිතියක් තියෙනවා පොදුවේ. සාධාරණව දෙයක් කරානං ඇයි උත්තර දෙන්න බැරි..

uba kiyala tiyena eka hari. ahanne natuwa thami patiyava dala tiyenne. mata penne mekata patiyata godak upset vage. namuth uba oka real account eken kivvanam ban hoda thanak tiyei.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම අහන දේවල් වලට උත්තර දැනගන්න මට විතරක් නෙමෙයි මචං මෙතන කාටත් අයිතියක් තියෙනවා පොදුවේ. සාධාරණව දෙයක් කරානං ඇයි උත්තර දෙන්න බැරි..

    ඔරිජිනල් එකෙන් අහපන් පිරිමියෙක් වගේ.. ෆේක් එකෙක්න් එකක් ලෝකෙට පෙන්නලා ඔරිජිනල් එකෙන් බබා වෙන්න හදන්නේ නැතුව. අපි උත්තර දෙන්නම්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    uba kiyala tiyena eka hari. ahanne natuwa thami patiyava dala tiyenne. mata penne mekata patiyata godak upset vage. namuth uba oka real account eken kivvanam ban hoda thanak tiyei.

    පැටියට ගහද්දි චම්තට රිදෙන්නේ ඇයි :(
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    උඹ හරියට කතා කරන්නෙ වාර විභාග වල දීපු ප්‍රශ්න ඔක්කොටම උත්තර ලියල වගේනෙ :lol: :lol:

    උඹ නිකං attention whore කෙනෙක් නේ බං..
    උඹත් එක්ක මොනවා කතාකරලා බේරුම් කරගන්නද බං..
    උඹගේත් මේ සදහා මැදිහත්වීම සිරාවටම අනවශ්‍යයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;19503009 said:
    ඔරිජිනල් එකෙන් අහපන් පිරිමියෙක් වගේ.. ෆේක් එකෙක්න් එකක් ලෝකෙට පෙන්නලා ඔරිජිනල් එකෙන් බබා වෙන්න හදන්නේ නැතුව. අපි උත්තර දෙන්නම්
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේකට මොනවද කියන්ඩ ඔනෙ, කොයි පැත්තද ගන්ඩ ඔනෙ, ඔය මගුලෙන් මටත් අසාධාරනයක් උනා, අවුලක් නැ මම ඔය කවුරුත් කියන දේ අහන් නැනෙ, එක නිසා ම්ම්ම්ම්ම්

    කොහොමත් මොකක් හරි කොරන්ඩ ගියාම හැමදාම වලියක් යනවනෙ ඒක කිරියෙ හැටිනෙ,:lol::lol::lol: එකට කොහෙන් හරි මාවත් ගෑවෙනව ඒක නම් මල කරුමයක්.:rofl:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol::lol: :dull::dull:

    කුණුහරුප,පොර ටෝක් දෙන්න් හොදයි,එත් මාර සෙන්ස්ටිව් :shocked::shocked:

    ehama thami ban ona ekek. api hitanavata vada minissu complicated. uba dakala ati ne oya music video vala kollo adanava, unta minissu kiyanne ponnayo kiyalai namuth un amathaka karala onama ekekta hangi tiyenava kiyala. eka thami minissunge hati.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ නිකං attention whore කෙනෙක් නේ බං..
    උඹත් එක්ක මොනවා කතාකරලා බේරුම් කරගන්නද බං..
    උඹගේත් මේ සදහා මැදිහත්වීම සිරාවටම අනවශ්‍යයි..

    උඹ හිතනවැයි මං අවශ්‍යය දේවල්ම කරන මැදිහත් නොවිය යුතු තැන් වලට මැදිහත් නොවී ඉන්න හෙන විනයවත් එකෙක් කියල :lol: :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැටියා නෙමෙයි යකෝ...:growl:
    සිරාවටම මගේ ප්‍රශ්න වලට උත්තර හොයන් මම ආවේ.

    දැන් උයා කියන්නේ මෙතන උන් ඔයාගේ දෙපැත්තටම කලා කියලද?

    මොකද සාදාරන නඩු විභාගයක් තියන්න කරුනු දැනගන්න ඕනේ
    :nerd::nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම උඹේ නම හොඳම උදව් කරන්නා විදියට නම් කළා. උඹ මම කළු චරිතය කරන්න චන්දෙ දීල.

    "දියෙහි යන දණ්ඩට
    පිහිටක් වෙතත් පෙරසිට
    දුදනන් හට පිහිට
    නොවව් යන බස සැබෑ කලේ මට..." :)
     
    EK_awards

    Banned
    Dec 31, 2015
    24
    3
    0
    රත්තරං;19503009 said:
    ඔරිජිනල් එකෙන් අහපන් පිරිමියෙක් වගේ.. ෆේක් එකෙක්න් එකක් ලෝකෙට පෙන්නලා ඔරිජිනල් එකෙන් බබා වෙන්න හදන්නේ නැතුව. අපි උත්තර දෙන්නම්

    ඉතිං බං මෙතන කවුරුත් ෆේක් තමයි..
    මොකද උඹ කියල උඹේ රියල් නමින් ක*** මා*** කියල මෙතන නෑනේ බං..
    අනික උඹ ඔය දාන හම්බ වලි කිසිම එකක් fb එකේ නෑනේ බං..
    අමුතුවෙන් ෆේක් වෙන්න දෙයක් නෑ සචිත්, කිඹුලා, යුරාජ්, නුවන්බුවා, ස්කර්වී වගේ ස්වල්ප දෙනෙක් ඇරුනම කිරියේ අනිත් හැමෝම ෆේක්.. ඒක නිසා උඹ කොහොමටවත්ම ඒක ගැටළුවක් කරගන්න අවශ්‍ය නෑ... සාධාරණ පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ මම..