hodama saban kalla

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
483.jpg

සබන් වලට කුණුයන්නේ නැහැ බ්‍රෝ අත කැඩෙනකන් අතුල්ලන්න වෙනවා හොදම දේ රෙදි පෙගෙන්න තියලා මෙකක් දාලා, ඉට පස්සෙ හෙමිට අතින් අතුල්ලා පොඩ්ඩක් හොදන්න , අනික සූවද ගහන්න ඔය ඇදුම් සොෆ්ට් වෙන්නත් එක එක ලික්විඩ් තියෙන්නේ එකත් දන්න නැත්නම් රින්සෝ ගද හෝ සූවද විතරනේ ඇමරිකාවෙන් නම් පට්ට ලික්විඩ් එකක් දියෙනවා ඇදුමේ දාල තිබ්බහම කුණු ඔක්කොම නැතිවෙලා වතුර කලු පාට වෙනවා ඇදුම් වල තියෙන දුවිලි හැරියට, ජය වෙවා !Happy New Year !
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සබන් වලට කුණුයන්නේ නැහැ බ්‍රෝ අත කැඩෙනකන් අතුල්ලන්න වෙනවා හොදම දේ රෙදි පෙගෙන්න තියලා මෙකක් දාලා, ඉට පස්සෙ හෙමිට අතින් අතුල්ලා පොඩ්ඩක් හොදන්න , අනික සූවද ගහන්න ඔය ඇදුම් සොෆ්ට් වෙන්නත් එක එක ලික්විඩ් තියෙන්නේ එකත් දන්න නැත්නම් රින්සෝ ගද හෝ සූවද විතරනේ ඇමරිකාවෙන් නම් පට්ට ලික්විඩ් එකක් දියෙනවා ඇදුමේ දාල තිබ්බහම කුණු ඔක්කොම නැතිවෙලා වතුර කලු පාට වෙනවා ඇදුම් වල තියෙන දුවිලි හැරියට, ජය වෙවා !Happy New Year !
    :yes::yes::yes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,867
    1
    12,166
    113
    අදාළ නෑ නේ
    ඇමරිකාවෙන් නම් පට්ට ලික්විඩ් එකක් දියෙනවා ඇදුමේ දාල තිබ්බහම කුණු ඔක්කොම නැතිවෙලා වතුර කලු පාට වෙනවා ඇදුම් වල තියෙන දුවිලි හැරියට[/SIZE]

    mokakda ban oya kiyana liquid eke nama?