-අලුත් අවුරුද්දේ හිටන්..

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    -අලුත් අවුරුද්දේ හිටන්..

    OKdvqug.jpg

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113

    අල්ලාහ් හුවක්බර් ගාගෙන ත්‍රෙඩ් එක දාලා. ඕං දැන් එඩිට් කොරලා වෙන පික්චැර් එකක් දාලා :lol::lol:
     
    Jun 10, 2008
    298
    24
    0
    අල්ලාහ් හුවක්බර් ගාගෙන ත්‍රෙඩ් එක දාලා. ඕං දැන් එඩිට් කොරලා වෙන පික්චැර් එකක් දාලා :lol::lol:

    didn't notice they edited the original one though
    ScfRZCL.jpg
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    අල්ලාහ් හුවක්බර් ගාගෙන ත්‍රෙඩ් එක දාලා. ඕං දැන් එඩිට් කොරලා වෙන පික්චැර් එකක් දාලා :lol::lol:

    internet eke tiyena hama dema atta kiyala hitan share karanna giyama wena dewal..:(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    didn't notice they edited the original one though
    ScfRZCL.jpg

    ජනාධිපතිගේ කොන්ද ගැන සෑහෙන්න දුක් වෙලා දාපු එකක්.
    මහනායක හාමුදුරුවරු එපා කියද්දි දළඳා මාළිගාව වටේ රේස් පැදලා වේ#යන්ව නටවපු ජනාධිපතිගේ පු# හොදද්දි කොන්ද දකින්නේ නැතුව ඇති හිටං. පව් අනාථයෝ.

    internet eke tiyena hama dema atta kiyala hitan share karanna giyama wena dewal..:(

    :yes::yes:
    කොහෙන් හරි මේක දකින්න ඇති. ඉවක් බවක් නැතුව ආපු කික් එකට ඔහේ දානවා.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අල්ලාහ් හුවක්බර් ගාගෙන ත්‍රෙඩ් එක දාලා. ඕං දැන් එඩිට් කොරලා වෙන පික්චැර් එකක් දාලා :lol::lol:

    රටේ වෙලා තියෙන දේවල් දැක්කම මේක දැක්කම බොරුවක් නොවේ කියල හිතන්න පුලුවන්ද ? බොරුවක් නිසා තමයි බන් edit කරේ .... :dull:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113

    රටේ වෙලා තියෙන දේවල් දැක්කම මේක දැක්කම බොරුවක් නොවේ කියල හිතන්න පුලුවන්ද ? බොරුවක් නිසා තමයි බන් edit කරේ .... :dull:

    රටේ දෙයක් වෙනවා නැත්තේ නෑ. මුස්ලිම් එවුන් අපිව ආක්‍රමනය කරනවා. ඔකෝම ඇත්ත.
    චිත්‍ර පටිවල වීරයො ඇති, ඒත් මෙතන උබලා හිතන් ඉන්න වීරයෙක් නහැ. හැම පක්ෂෙම ඉන්න ඔක්කෝම වගේ ඩීල් කාරයෝ. මෙතන ඉන්නේ ඔක්කෝම කාඩි බෝඩ් වීරයෝ විතරඉ. අන්න ඒක උබලට තේරුම් ගන්න බැරි උනා. පැහැදිලි කරත් තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්නෙත් නැහැ. තේරුම් ගන්න ඕනෙත් නැති බව මම දන්නවා.

    මේ ඉන්නේ උබලට ආතල් දුන්න, උබලගේ මානසිකත්වය ඔතැනට දක්කපු. ඌගේ වාසියට උබලගේ ජාතික හැඟීම් අවුස්සලා ලාභ ප්‍රයෝජන ලබපු බෞද්ධයෙක් කියාගන්නා කාඩ්බෝඩ් වීර චරිතයක්

    xbc61dB.png

    එහෙනම් අල්ලාහ් හුවක්බර් ඈ
     
    Last edited:

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    රටේ දෙයක් වෙනවා නැත්තේ නෑ. මුස්ලිම් එවුන් අපිව ආක්‍රමනය කරනවා. ඔකෝම ඇත්ත.
    චිත්‍ර පටිවල වීරයො ඇති, ඒත් මෙතන උබලා හිතන් ඉන්න වීරයෙක් නහැ. හැම පක්ෂෙම ඉන්න ඔක්කෝම වගේ ඩීල් කාරයෝ. මෙතන ඉන්නේ ඔක්කෝම කාඩි බෝඩ් වීරයෝ විතරඉ. අන්න ඒක උබලට තේරුම් ගන්න බැරි උනා. පැහැදිලි කරත් තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්නෙත් නැහැ. තේරුම් ගන්න ඕනෙත් නැති බව මම දන්නවා.

    මේ ඉන්නේ උබලට ආතල් දුන්න ඒ වගේ බෞද්ධයෙක් කියාගන්නා කාඩ්බෝඩ් වීර චරිතයක්

    දැන් කවුද මෙතන වීරයෙක් ගැන කතා කරේ ? යකෝ දේශපාලනේ කරන ඔක්කොම එකයි කියන දේ අමුතුවෙන් කියන්න ඕනද ? හැම එකාම රටේ මහා ජාතිය වෙනුවෙන් කරන්නේ මොනවද ? සුළු ජාතිය වෙනුවෙන් චන්දෙ කඩාගන්න නොකරන දෙයක් නෑ උන්... උඹ මට මෙතන ඒක කියල දෙන්න ඕන නැහැ.. පන්සල් ගියත් පල්ලි ගියත් දේවාල ගානේ ගියත් ඒක උන්ගේ අයිතිය... අපිට තියෙන්නේ වෙන දේ බලන් ඉන්න විතරයි..

    01.jpg