Net balancer dala balanna mona apps da wadiyen bandwidth eka use karanea kiyala. Windows 10 Sync wenawa da dana.
නෙට් බැලන්සර් කියන්නෙත් නෙට් ලිමිටර් වගේ එකක් නේද..?
Sync වෙන්නෙ නෑ බ්රෝ.. මට මයික්රෝසොෆ්ට් එකවුන්ට් එකක් නැහැ..
Sync වෙන්නෙ නෑ බ්රෝ.. මට මයික්රෝසොෆ්ට් එකවුන්ට් එකක් නැහැ..

Happy New Year පිංතූරයක් ගන්න ඉමේජ් සර්ච් කරපු එක විතරයි වැඩිපුර ඩේටා යූස් වෙන වැඩකට කලේ..