පලඩෝ යන්න.මම මේ බැලුවේ උඹ බන් බොලන් කියලා කතා කරන්න පුලුවන්ද කියලා.ලියන විදියත් ටිකක් ගෑනු ලමයෙක් වගේ නිසයි ඇහුවේ

උඹ බන් බොලන් කිව්වට නම් ප්රස්නයක් නැහැ
පලඩෝ යන්න.මම මේ බැලුවේ උඹ බන් බොලන් කියලා කතා කරන්න පුලුවන්ද කියලා.ලියන විදියත් ටිකක් ගෑනු ලමයෙක් වගේ නිසයි ඇහුවේ

අල්ලපු වත්තේ ඉන්න සුදු බලු කුක්කා!කවුද බන් මේ කතා කරන එකා? මරු voice එක.

කිඹුලා.අසනීපෙන්ලු
මට 26යි!මේ කතා කරන්නේ අපේ දත් කිඹුලා අයියද? හෙන තරුණ voice එකක්නේ බන්. කිඹුලා ටිකක් වයස එකෙක් නේද?

මේ කතා කරන්නේ අපේ දත් කිඹුලා අයියද? හෙන තරුණ voice එකක්නේ බන්. කිඹුලා ටිකක් වයස එකෙක් නේද?

මේ කතා කරන්නේ අපේ දත් කිඹුලා අයියද? හෙන තරුණ voice එකක්නේ බන්. කිඹුලා ටිකක් වයස එකෙක් නේද?

මට 26යි!
ඇයි අවුල් ද?![]()
කිඹුලා.අසනීපෙන්ලු

කවුද බන් මේ කතා කරන එකා? මරු voice එක.
අල්ලපු වත්තේ ඉන්න සුදු බලු කුක්කා!![]()

මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?