2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

පලඩෝ යන්න.මම මේ බැලුවේ උඹ බන් බොලන් කියලා කතා කරන්න පුලුවන්ද කියලා.ලියන විදියත් ටිකක් ගෑනු ලමයෙක් වගේ නිසයි ඇහුවේ



මොකෝ බං මගේ වචන තුනේ පස්නෙට මෙච්චර දිග හෑලි උත්තර ලියන්නේ:rofl:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
maath awa

mamath innawa ban



11.gif
 

Zelda

Member
Dec 20, 2015
184
10
0

පලඩෝ යන්න.මම මේ බැලුවේ උඹ බන් බොලන් කියලා කතා කරන්න පුලුවන්ද කියලා.ලියන විදියත් ටිකක් ගෑනු ලමයෙක් වගේ නිසයි ඇහුවේ
උඹ බන් බොලන් කිව්වට නම් ප්‍රස්නයක් නැහැ :)
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දෙව්රංගි අක්කගේ අද අම්මා ගැන දාපු කවියත් ලස්සනයි.කියෙව්වම මොනාද කමෙන්ට් කරන්නේ කියලා හිතාගන්න බැරිවුනා.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට 26යි!
    ඇයි අවුල් ද?:P


    මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ස්තුතියි කිඹුලා අය්යන්ඩි...නිහතමානී සතුටක් දැනෙනවා....මේ එළකිරිය මගේ කවි කම ඔප නංවා ගන්න තෝතැන්නක් උනා...ප්‍රේමය පමණක් උක්ත කරගෙන නිර්මාණ කල මට සමාජ දුක්ඛ දෝමනස්සයන් දිහා කවි ඇසින් බලන්නට කියා යෝජනා කලේ මේ එළකිරියේ සොයුරු සොයුරියන්...

    ඒ වගේම පළමු වතාවට අදයි මම සසල හද විල් තෙරට එකතු උනේ..අවාසනාවට වෙනත් සිකුරාදා වලට මම පර්යෙෂනාගාරය තුල...ඔබේ වැඩසටහන බොහොම හරවත්...ඒ ...වගේම රසවත්..එදිනෙදා අහන්නට නොලැබෙන ජිවිතයේ විවිධ මානයන් කරා හිතන්නට ඔබ රසික හදවත් පොළඹවනවා...
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?

    my love to all sinhalese eka karala pennanawa thawa tikakain.
    mama thope deiyo
    ubala mage sinhala sonnayoo :yes: