2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?

කිසිම අවුලක් නෑ.......

හැබැයි ඇබ්බ්බැහිවීමට වගකියනු නොලැබේ:)
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?

    ඇඟට පතට නොතේරෙන්න මේකේ කුණුහරප යනවා.ගෙදර උන්ට ඇහුනට අවුලක් නැත්නම් දාපන්.මම හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නේ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක අහන්න ආපු දෙවෙනි දවස අද. එක දවසක් ඇවිත් විනාඩි 5ක් විතර අහලා ගියා දැන් අවුරුදු 2කට විතර කලින්. අද අහම්බෙන් ආවේ. මේක ගෙදර හැමෝටම ඇහෙන්න දැම්මට කමක් නැද්ද?
    සුභාවිත ගීත ප්‍රිය කරන අය නිවසේ සිටිත් නම් ගැටළුවෙක් නැත........

    නමුත් ඇසීමට ඇබ්බැහිවීම (ආශ්මි ගේ වදන් වලින් කියනව නං අබිං කෑවා සේ) වගකියනු නොලැබේ.....:dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇඟට පතට නොතේරෙන්න මේකේ කුණුහරප යනවා.ගෙදර උන්ට ඇහුනට අවුලක් නැත්නම් දාපන්.මම හෑන්ඩ්ෆ්‍රී ගහලා අහන්නේ.

    කිඹුලා සුද්ද සිංහලෙන් අමතනවද? :rofl:

    මොනවා වුනත් මේක අහද්දී මාර සහනයක් දැනෙනවා හිතට. පාලුවකුත් දැනෙනවා ලාවට වගේ. :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකුනේ මේක කරන්න කලින් දැනුවත් කරහල්ලකෝ. අද අහම්බෙන් මේ මොකක්ද කියල බලන්න එබුවේ... මේක නම් මරු. ආයේ කවද්ද තියෙන්නේ? උඹලා කොහොමද දැන ගන්නේ තියෙන දවස? අපිට ඉතින් call කරලා කියන්න අය නෑනේ. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිඹුලා සුද්ද සිංහලෙන් අමතනවද? :rofl:

    මොනවා වුනත් මේක අහද්දී මාර සහනයක් දැනෙනවා හිතට. පාලුවකුත් දැනෙනවා ලාවට වගේ. :(

    මේකත් තව ටික දවසයි බන්:(:(.
    සතියක් ඇර සතියක් සිකුරාදාට සසල හද විල්තෙර යනවා.
     
    Zelda

    Member
    Dec 20, 2015
    184
    10
    0
    මම යනවා කන්න
    ඉඳි ආප්පයි කුකුල් මසුයි බිලින් මාළුයි
    කෙල ගිල ගිල ඉන්න ඔයාලා:P
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මට මේ එළකිරි රේඩියෝ ගැන පොඩ්ඩක් විස්තර කියහන්කෝ. කොහොමද මේක වෙන්නේ?

    මොකුත් වෙන්නේ නැ, අහගෙන ඉඩහන්, යන්න වෙනවා කිබුලෝ....
    අද වැඩිය එන්න වෙන්නේ නැ,
    අවුරුද්ද අග බිල් සෙටල් කරන්න තියෙන නිසා වැඩ ගොඩයි,,,,
    එලටම දීපන් අයයේ හොදේ වෙනවා වගේම...​
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේක අහගෙන ඉද්දි මට ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයාව මතක් උනා...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    සෙමනේරිස් අප්පු
    පොඩි හාමි
    රත්තිය
    කොනේ අප්පු වගෙ මිනිස්සු හදන්නැති. පව්. නම් ටික කොටල වත් සෙල්ලිපියක් හදල නැතුව ඇති
    :(:(