ඒ කාලේ ගැන නම් මං දන්නේ නෑ බං..
මෑතක මේක පටන්ගත්තාම හත් අට දෙනෙක් ශෝ කලා...
දැනට මට මතක විදියට කරන්නේ තරිඳු එම් ජේ රික්වෙස්ට් ශෝ එකක්, සසා අයියගේ ඉරබටු තරුව, කිබුල අයියගේ ශෝ එක.....![]()
මහේශ් ගරාජ් එක කරන්නේ නැත්ද?
ඒ කාලේ ගැන නම් මං දන්නේ නෑ බං..
මෑතක මේක පටන්ගත්තාම හත් අට දෙනෙක් ශෝ කලා...
දැනට මට මතක විදියට කරන්නේ තරිඳු එම් ජේ රික්වෙස්ට් ශෝ එකක්, සසා අයියගේ ඉරබටු තරුව, කිබුල අයියගේ ශෝ එක.....![]()
ඇත්ත කියහන්.උඹ නේද ට්රයි කලේ
. මම ඒ කාලේ සිරා
එකක උන්නේ
පාසැල් කාලේ මට ට්රයි කරපු ගෑණු දැරිවියක් ගාමන්ට් පිය නගන අයුරු දුටුවෙමි


කිඹුලා මාමේ මෙන්න මේක ටිකක් බලන්න.. මේක පලවෙනි මාසය ෆ්රී... ඒ මාසේ ඇතුලත අපේ වැඩේ එක වතාවක් කරගන්න බලමු.
http://www.ejamming.com/
පේද්ගලික පනිවුඩය ලදිමි.කිඹුලා මාමේ මෙන්න මේක ටිකක් බලන්න.. මේක පලවෙනි මාසය ෆ්රී... ඒ මාසේ ඇතුලත අපේ වැඩේ එක වතාවක් කරගන්න බලමු.
http://www.ejamming.com/


මහේශ් ගරාජ් එක කරන්නේ නැත්ද?
...මට ළඟදි අහන්න නම් ලැබුනේ නෑ..

පේද්ගලික පනිවුඩය ලදිමි.
කොස්ස මාසයයි.
මාසයක් තුල කටයුතු සංවිදානය කරගත හැකි වේද යන්න සැක සහිතයැ
නෑ වගේ නේද මචං...මට ළඟදි අහන්න නම් ලැබුනේ නෑ..
නැවත පටන් ගත්තට පස්සේ පොඩි සිල්වා පවා ශෝ එකක් කලා....දවස් හතට 7ක් ම තිබ්බා...
ටික ටික කස්ටිය නැවතුනා![]()
මේක ඔන්ලයින්ද?මාසෙකට පස්සේ කොම් එකේ දිනේ වෙනස් කරලා බැරි වෙයිද වැඩේ කරගන්න?
බන්දුල නානායක්කාරවසම් රත්මලාන ප්රදේශය පසු කරගෙන වාහනය ගමන් කරන විට සේවා නිමාකර නිවෙස් බලා යන සේවිකාවන් දැකලා ඇතිවුන හැගිමක් තමයි මේ කියැවෙන්නේ, රෝහණ විරසිංහගේ අපුරු තනුවක් හා සංගීතයක් තියෙන තවත් එක් ගිතයක් ඔන්න කිව්වා කතාවක්
පේද්ගලික පනිවුඩය ලදිමි.
කොස්ස මාසයයි.
මාසයක් තුල කටයුතු සංවිදානය කරගත හැකි වේද යන්න සැක සහිතයැ
ඒ සංවේදනය, ඒ හැගීම, ඒ වේදනාත්මක භාවය ගිතාරයේ තත් වලින් ප්රතිනිර්මාණය කරන්නට බැරි බවට මගේ කණක් පරදු තබමි!ජාතික රූපවාහිනියේ තියෙන රෑ වැඩ මුරය ගීතයේ දෙනිපිටිය මහතාගේ මේ වාදනය තියෙනවා. දැන් ගිටාර් එකෙන් තමයි මේ කොටස වාදනය කරන්නේබන්දුල නානායක්කාරවසම් රත්මලාන ප්රදේශය පසු කරගෙන වාහනය ගමන් කරන විට සේවා නිමාකර නිවෙස් බලා යන සේවිකාවන් දැකලා ඇතිවුන හැගිමක් තමයි මේ කියැවෙන්නේ, රෝහණ විරසිංහගේ අපුරු තනුවක් හා සංගීතයක් තියෙන තවත් එක් ගිතයක්
