2016 Jan -1 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඒ කාලේ ගැන නම් මං දන්නේ නෑ බං:no:..

    මෑතක මේක පටන්ගත්තාම හත් අට දෙනෙක් ශෝ කලා:)...

    දැනට මට මතක විදියට කරන්නේ තරිඳු එම් ජේ රික්වෙස්ට් ශෝ එකක්, සසා අයියගේ ඉරබටු තරුව, කිබුල අයියගේ ශෝ එක.....:):)

    මහේශ් ගරාජ් එක කරන්නේ නැත්ද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට පුලුවන්නම් එක්පෙති මලක් සින්දුව දෙන්න. . :(

    Ekpethi_Malak_Wiya_Roshan.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කිඹුලා මාමේ මෙන්න මේක ටිකක් බලන්න.. මේක පලවෙනි මාසය ෆ්‍රී... ඒ මාසේ ඇතුලත අපේ වැඩේ එක වතාවක් කරගන්න බලමු.
    http://www.ejamming.com/
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කිඹුලා මාමේ මෙන්න මේක ටිකක් බලන්න.. මේක පලවෙනි මාසය ෆ්‍රී... ඒ මාසේ ඇතුලත අපේ වැඩේ එක වතාවක් කරගන්න බලමු.
    http://www.ejamming.com/

    පොල් මාමා.සුභ අලුත් අවුරුද්දක් වේවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා මාමේ මෙන්න මේක ටිකක් බලන්න.. මේක පලවෙනි මාසය ෆ්‍රී... ඒ මාසේ ඇතුලත අපේ වැඩේ එක වතාවක් කරගන්න බලමු.
    http://www.ejamming.com/
    පේද්ගලික පනිවුඩය ලදිමි.
    කොස්ස මාසයයි.:dull::(

    මාසයක් තුල කටයුතු සංවිදානය කරගත හැකි වේද යන්න සැක සහිතයැ
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මහේශ් ගරාජ් එක කරන්නේ නැත්ද?

    නෑ වගේ නේද මචං:nerd:...මට ළඟදි අහන්න නම් ලැබුනේ නෑ..

    නැවත පටන් ගත්තට පස්සේ පොඩි සිල්වා පවා ශෝ එකක් කලා....දවස් හතට 7ක් ම තිබ්බා...:)
    ටික ටික කස්ටිය නැවතුනා:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පේද්ගලික පනිවුඩය ලදිමි.
    කොස්ස මාසයයි.:dull::(

    මාසයක් තුල කටයුතු සංවිදානය කරගත හැකි වේද යන්න සැක සහිතයැ

    මේක ඔන්ලයින්ද?මාසෙකට පස්සේ කොම් එකේ දිනේ වෙනස් කරලා බැරි වෙයිද වැඩේ කරගන්න?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ වගේ නේද මචං:nerd:...මට ළඟදි අහන්න නම් ලැබුනේ නෑ..

    නැවත පටන් ගත්තට පස්සේ පොඩි සිල්වා පවා ශෝ එකක් කලා....දවස් හතට 7ක් ම තිබ්බා...:)
    ටික ටික කස්ටිය නැවතුනා:(

    මටත් අහන්න බැරිඋනා බන්.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ජාතික රූපවාහිනියේ තියෙන රෑ වැඩ මුරය ගීතයේ දෙනිපිටිය මහතාගේ මේ වාදනය තියෙනවා. දැන් ගිටාර් එකෙන් තමයි මේ කොටස වාදනය කරන්නේ :( බන්දුල නානායක්කාරවසම් රත්මලාන ප්‍රදේශය පසු කරගෙන වාහනය ගමන් කරන විට සේවා නිමාකර නිවෙස් බලා යන සේවිකාවන් දැකලා ඇතිවුන හැගිමක් තමයි මේ කියැවෙන්නේ, රෝහණ විරසිංහගේ අපුරු තනුවක් හා සංගීතයක් තියෙන තවත් එක් ගිතයක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න කිව්වා කතාවක්

    ඇයි බන්.මමනම් ඔය සමහර කල් පැනපු සොෆ්ට්වෙයා එහෙම දිනේ වෙනස් කරලා පාවිච්චි කරලා තියෙනවා.ඔන්ලයින් නම් බෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පේද්ගලික පනිවුඩය ලදිමි.
    කොස්ස මාසයයි.:dull::(

    මාසයක් තුල කටයුතු සංවිදානය කරගත හැකි වේද යන්න සැක සහිතයැ

    අපි කට්ටිය එකතුවෙලා සින්දු ටික සිලෙක්ට් කරලා වෙන වෙනම ප්‍රැක්ටිස් කරල ලැහැස්ති උනාම ප්‍රෝග්‍රෑම් එක සයින් අප් කරමු. එතකොට බැරිවෙන එකක් නැහැ. කොහොම කරත් පැය දෙකට වැඩිම උනොත් සින්දු 20ක් යාවි. ලංකාවට ඩේට ලිමිට් වෙන්න කලින් මාසේ මුල වගේ වැඩේ කරන්න ඕන. මටනම් ඩේට ලිමිට් එකක් නැහැ. මම කලින් එව්ව ප්‍රෝග්‍රෑම් එක නෙවෙයි මේ. අද එව්වේ වෙන එකක්.. කට්ටිය එක්ක සාකච්චාවක් දාල බලන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජාතික රූපවාහිනියේ තියෙන රෑ වැඩ මුරය ගීතයේ දෙනිපිටිය මහතාගේ මේ වාදනය තියෙනවා. දැන් ගිටාර් එකෙන් තමයි මේ කොටස වාදනය කරන්නේ :( බන්දුල නානායක්කාරවසම් රත්මලාන ප්‍රදේශය පසු කරගෙන වාහනය ගමන් කරන විට සේවා නිමාකර නිවෙස් බලා යන සේවිකාවන් දැකලා ඇතිවුන හැගිමක් තමයි මේ කියැවෙන්නේ, රෝහණ විරසිංහගේ අපුරු තනුවක් හා සංගීතයක් තියෙන තවත් එක් ගිතයක්
    ඒ සංවේදනය, ඒ හැගීම, ඒ වේදනාත්මක භාවය ගිතාරයේ තත් වලින් ප්‍රතිනිර්මාණය කරන්නට බැරි බවට මගේ කණක් පරදු තබමි!:dull:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
    අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවෙ

    හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
    කුසේ ගින්න සනසන්නයි අතුරේ පිය නගින්නේ
    මලට කලින් අපි තෑලිලයි පූදින මල් තලන්නේ
    අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ

    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ

    අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ
    පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නයි
    නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
    සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ

    මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවෙ