සියළු ම යහපත් දේට අවසානයක් තිබිය යුතුය..............
හැම හමුවීමකට
නියමිත අවසානයක් ඇත්නම්
සේරුන් වුව
ගයනා ගීයට
විරාමයක් දේ නම්........
මට කුමට ද තව පසු වදනක් නුඹ ගෙන්...............
-පෙරවදනක් නැති-
සෑම හමුවිමක්ම
සංසාරික ගමනක ආරම්භයකි...
ගිමන් හල් හමුවෙනු ඇති...
ගිමන් නිවා නැවත යා යුතුය...
එය කිසිදා අවසානයක් නොමැති
කඳු හෙල් ගල් මුල්
පසු කර යා යුතු ගමනකි...
සිත නිවා ගන්නා තෙක්ම...


