Elakiri.com Awards 2015

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:angry: කවුද බං ත්‍රෙඩ් ක්ලෝස් කරන එකා...... :angry: හරියන්නේ නෑ ඌව එක්ස්පෝස් කරලා ඉන්න වෙනවා ඔක්කොටම කලින්..... :P



මං මේ බැළුවේ - රෙප් වත් දෙන්නද කියලා පොරව හොයලා අරන්...:confused: මොකෝ කියන්නේ:cool:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බඩියා/ජේසා/චරියා/සොහොනා.....
    ඕක නතර කරපල්ලා දැන්.........
    දැන් ඇති......
    මේ වැඩෙන් වෙන්නේ අර මේ වගේ ඉවෙන්ට් එකක් සත් සිතින් ඕගනයිස් කරපු ටොම් වගේ මේකට ප්‍රෙයා්ජනවත් මිනිස්සු කළකිරෙන එක. උන් ගිහින් මේ සයිට් එක අලවීමේ පවට අපි කරගහන්න ඕන නෑ නේද?
    දතෝ ටොම් කියන්නෙහ් කවුද කියලා අපි දන්නවාහ් එකේ දෙකක් නැහ් සුපරිම කොල්ලෙක් ...
    මම නම් කියන්නෙහ් මෙච්චර ප්‍රශ්න අස්සේ මෙක දිගටම කරනෙහ් යන එක මොඩ වැඩක්
    මඩ මෙහ් ලබ්බේ තරගයක් වැඩක් නැහ් හැබැයි අර පොන්න නුගත් අවජාතකයා බඩියටහ් කියලා තියෙන දෙවල් වලටහ් නම් අත අරින්නෙහ් නැහ් මොකද බඩියා කියන්නෙහ් මම පෞද්ගලිකවහ් දන්නහ් එකෙක් වගේම උ ඔය වගේ දෙයක් කරන්නහ් තියා හිතනවහ් එකෙක් නෙමෙහ්
    පරන කොන්තර පිරිමහගන්නහ් පොන්නයෙක් වගේ පිඑම් වලින් කරනහ් වෙස වැඩ බලගෙනහ් නිකන් ඉන්නහ් කියලද කියන්නෙහ් ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මම ඩල් වෙලා බන් ඉන්නෙ
    මොකද්ද කියන්න ඕනා කියලා මම දන්නෙ නෑ එනකම් ඉන්නවා :yes:

    :angry: කෝල් කරහම ආන්සර් කරපන් යකෝ...... :angry: තොපේ මහලොකු කම්පැනිය මට පියෝ ටීවී දෙන්නේ කවදද? :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අවුලක් නැහ් බ0 ෆුල් ආතල් එකෙහ් ඉන්නවාහ් ඇස් යුසුවල් :D
    උබලටහ් පිස්සුද බ0 මෙහ් දර මඩු පොන්නයන්වහ් මෙවට දාගන්නහ් ?
    උ යන යනහ් තැනහ් ගු කරගන්නවහ්
    මාස ගානක් එන්න බැරිවුන මන් ආතක් බූතක් දන්නෙ නැහැ බං. :sorry:ටොමා කතා කලාම කම්මැලිකමටත් හොඳ නිසා සෙට් වුනා අනික මේ තරම් වලි යන සීන් එකක් කියලා හිතුවෙ නැහැ.
    පිස්සු හැදෙනව
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :baffled: :baffled: අපිට නම් ගානක්වත් නෑ..... මේකේ අවෝඩ් සෙරමනි.... කඹ ඈදිලි කියන්නේ තනිකර ඉතින් වලි විතරම තමා...... :yes::baffled::dull:
    කබේ ? කබෙහ්ටහ් මොකවත කියන්නහ් එපා ගිය පාර කබේ කරහ් මලක් වගෙහ් :P
    නො වලි , නො ඔබ්ජෙක්ශන්ස්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මේකෙ මරාගන්න එපා යකුනේ.. මේකත් ක්ලෝස් කරයි
    2.gif

    :angry: ත්‍රෙඩ් ක්ලෝස් කරන එකාව එක්ස්පෝස් කරන්න එක්වෙවු!! :yes::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)

    මං මේ බැළුවේ - රෙප් වත් දෙන්නද කියලා පොරව හොයලා අරන්...:confused: මොකෝ කියන්නේ:cool:

    :baffled: උඹ මේ සමයන් කියවනවා..... තව ටිකකින් මට කෝල් එකක් එයි.... මේ උඹ නොදන්න ඒවට කට නොදා හිටපන් කියාගෙන..... :baffled: :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කබේ ? කබෙහ්ටහ් මොකවත කියන්නහ් එපා ගිය පාර කබේ කරහ් මලක් වගෙහ් :P
    නො වලි , නො ඔබ්ජෙක්ශන්ස්



    ඒ මෙයා අළුත් කෙනෙක්ද බං:rolleyes::rolleyes::rolleyes:..... දැකල හුරු නෑ වැඩිය:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    මන් ඒත් බැලුවාහ් උඹහ් කොහෙදහ් දවස් ගානක ඉඳන් ගියේහ් කියලාහ්.. උඹගෙ අඩුවහ් විතරයි තිබුනෙහ් :rofl:
    :P

    :shocked: උඹ චරිත්ලගේ ගෙවල් පැත්තේ ගියාද? නැත්නම් චරියා ඔය පැත්තේ ආවද? :baffled::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    කබේ ? කබෙහ්ටහ් මොකවත කියන්නහ් එපා ගිය පාර කබේ කරහ් මලක් වගෙහ් :P
    නො වලි , නො ඔබ්ජෙක්ශන්ස්

    :cool: හරි හරි පුරුද්දට වගේ මට නම් මතක ඒකත් වලියකින් කෙලවර උනා වගේ..... :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බඩියා/ජේසා/චරියා/සොහොනා.....
    ඕක නතර කරපල්ලා දැන්.........
    දැන් ඇති......
    මේ වැඩෙන් වෙන්නේ අර මේ වගේ ඉවෙන්ට් එකක් සත් සිතින් ඕගනයිස් කරපු ටොම් වගේ මේකට ප්‍රෙයා්ජනවත් මිනිස්සු කළකිරෙන එක. උන් ගිහින් මේ සයිට් එක අලවීමේ පවට අපි කරගහන්න ඕන නෑ නේද?
    හරි අයියෙ.. මං මීට වඩා කතා කරන්නෙ නැහැ මේ ගැන..
    අඩුම තරමෙ මං මේ Awards සීන් එකේ එකම ත්‍රේඩ් එකකටවත් කොමෙන්ට් කලෙත් නැහැ.. වෝට් කලෙත් නැහැ..
    හේතුව මට එක මෙම්බර් කෙනෙක්ට විතරක් වෝට් කරන්න බැරි නිසා..
    හතර පස් දෙනෙක්ට ඡන්දෙ දෙන්න තිබ්බා නම් මං ඒක කරනවා..

    ඒත් මේ නිපුන කරපු වැඩෙන් මට මේකට කොමෙන්ට් කරන්න හිතුනෙ..
    කිසිම සාක්ෂියක් නැතුව හැමෝටම PM කරකර යනවා මම රත්තරංව එක්ස්පෝස් කලා කියලා.. එහෙම කරන එක අසාධාරණ නැද්ද..
    ඔන්න සාක්ෂි තියෙනවා නම් මම කලා කියලා කිව්වට කමක් නෑ..
    ඒත් කිසිම සාක්ෂියක් නැතුව එයාගෙ හිතේ මාත් එක්ක තියෙන කේන්තියට පළිගන්න රත්තරංගෙ අර ත්‍රේඩ් එක දැම්මෙ මං කියලා මේකෙ අයට කියන්න ගත්තා..

    වලිය පටන්ගත්තෙ එයා.. එයා මේකෙ ජජ් බෝඩ් එකේ ඉන්න කෙනෙක්..
    එයා මේ ගැන කතා කරල තිබ්බෙ අර ක්ලෝස් වෙච්ච ත්‍රේඩ් එකේ..
    ඒපාර මේකෙත් ඒ ගැන කතාව ඇදලා ගත්තා..
    ඉතිං වැරදි කවුද..

    මේක ටොම් අයියගෙ වැඩක් නිසා මොකුත් කියන්න බෑ..
    ඒත් අනිත් දවසෙවත් ජජ් බෝඩ් එකට මේකෙ වැදගත් සාමාජිකයො ගන්න කියලා මං ඉල්ලීමක් කරනවා..
    මොකද මේ වගේ එළකිරියෙ නම චාටර් කරගත්තු චරිත ජජ් බෝඩ් එකට නොදා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹල මෙතන මරා ගන්න එකේ
    අපේ සයිට් එකට විසිට් එකක් දාලා පොඩි ට්‍රැෆික් එකෙක් දීපන්
    http://www.infosrilankanews.com/

    තොපේ ගූ සයිට් ප්‍රොමෝට් කරනවද ඒ අස්සෙ..:angry:

    මගුල තමා :P
    :eek:

    :angry: ත්‍රෙඩ් ක්ලෝස් කරන එකාව එක්ස්පෝස් කරන්න එක්වෙවු!! :yes::angry:
    ජජ් බෝඩ් එකේ අයමනේ අක්කෙ වලි පටන්ගත්තෙ..
    අපි නෙමෙයිනේ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තොපේ ගූ සයිට් ප්‍රොමෝට් කරනවද ඒ අස්සෙ..:angry:
    :eek:
    ජජ් බෝඩ් එකේ අයමනේ අක්කෙ වලි පටන්ගත්තෙ..
    අපි නෙමෙයිනේ..
    :angry::angry:
    අට වෙනිදා එළවපු මරා බබා
    බ්ලොක් කරේ .කොම් බබා
    ලොවෙත් පෙරළුවා ආණ්ඩුවේ බබා
    රෙස්පෙක්ට් කරපන් අපි මාධ්‍යබබා

    රෙද්ද ගැලවෙනකොට දණහිස දිගේ
    ගූ සයිට් පෙනිලා වගේ
    හු** නලියනවා හොඳටම වගේ
    අපක්ෂපාති අපි කාටත් පුක දුන්නැ වගේ

    Info%2BSri%2BLanka%2BNews%2Blogo.jpg