Elakiri.com Awards 2015

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    අපි දන්නවද යකෝ..:angry:

    වැඩිය කෑ ගැහුවොත් ඊළඟට එක්ස්පෝස් කරන්නෙ උඹව:P

    11692522_913837408682400_1509711422324893382_n.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,017
    113
    Moratuwa
    මටත් කියන්නේ තියෙන්නේ මේකම තමා,නිකන් මඩ නොගහා උ කරා නම් සාක්ෂි එක්ක ත්‍රෙඩ් එකක් දාපන් :rofl::rofl:

    PM වලින් රට ගිනි තියන්න අවශ්‍ය නැනේ,හැමෝටම දන ගන්න දාන්න :angry::angry:

    ඩිලිට් කරපු ත්‍රේඩ් එක ඒකේ කමෙන්ට්ස් අරන් දුන්නොත් ශාක්ශි දැම්මැකි. .
    මූ උදේ පාන්දර 4 වෙනකන් කරපු වැඩ ඒකේ තියෙන්නේ. .
    දැන් මෙතන බබා වෙනවා. .
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    බයවෙලා වගේ නේ. .
    අපරාදේ තොගේ පොන්සි මූනේ ෆොටෝස් මන් ලග නෑ. .
    කොහෙද ඉතින් උඅබ වගේ අනුන්ගේ මගුල් තියන්, හොය හොය ඉන්න පුරුද්දක් අපිට නෑනේ. .

    දැන් උබ කීදෙනෙක්ව එක්ස්පෝස් කලාද බන්. .
    මවත් කරනවද?
    පව් බන් උබ. . උබේ හැටි දන්න එආ දන්නවා. . ඉයේ කරපු බලුවැඩේ මොකක්ද කියලත් උන් දන්නවා. .
    අයේ වත් බඩදරු අම්මලව වේස බඩු නොකර ඉදපන්. .
    :lol::lol:
    උඹගෙ එක්ස්පෝස් කරන්න දෙයක් තියෙද බං..
    කලින් එක්ස්පෝස් උනේ..
    :rofl:

    හාඃ.. ඒක මං රත්තරං එක්ක බලාගන්නං..
    :cool:

    යකෝ රත්තරංට වඩා රිදිලා තියෙන්නෙ මූට නේහ්..
    :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    ඩිලිට් කරපු ත්‍රේඩ් එක ඒකේ කමෙන්ට්ස් අරන් දුන්නොත් ශාක්ශි දැම්මැකි. .
    මූ උදේ පාන්දර 4 වෙනකන් කරපු වැඩ ඒකේ තියෙන්නේ. .
    දැන් මෙතන බබා වෙනවා. .
    :lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මචං ලා:sorry: ...උඹලා මේකට වෙන ත්‍රෙඩ් එක දාගනිල්ලකෝ..තරහට කියනවා නෙවේ...

    ඒත් මේක ක්ලෝස් කරොත් අපරාදෙනේ බං..අවෝඩ් වැඩේට ඇරපු ත්‍රෙඩ් එක නේ.....:yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දර මඩු පොන්නයා අයේ හුකාගන්න වගේ දගලන්නේ :D
    තොපි අයෙත් පිඑම් වලින් වේසහ් කමේ යන්න පටන් ගත්තාහ් නේද
    ක්‍රෙසිබඩි කියන්නෙහ් කවුදහ් කියලා මේකේ එවුන් දන්නවාහ් තොපි ක්‍රෙසි බඩිට යවපු පිඑම් එකහ් උ පබ්ලික් දැම්මහ් එකේ වාඩුවදහ් ඔය අල්ලන්නේහ්
     
    • Like
    Reactions: JesonRulez

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    http://www.elakiri.com/forum/showthread.php?p=19510171#post19510171

    Xibitz ඔන්න උඹේ අවස්තාව. ඇවිත් කියහන් අපි රත්තරන්ව expose කරපු හැටි. සාක්ෂි තයෙනවා කිව්වා නේ. උඹ දැන ගත්තු විදියකුත් ඇතිනේ. කියහන්කෝ ඇවිත්.
    තොපි දෙන්නට සි0හලෙන් කිව්වා පොන්නයගේ තරම තවත් මච0 මච0 ගාගෙනහ් රෙද්ද අස්සේ රි0ගුවනෙහ්
    ඔය පොන්නයා කරන තරමක් කෙටවිලි කරන්නෙහ් පිඑම් වලින්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කවුද මෙහ් කාලකන්නි අවජාතකයවහ් ජජ් බොඩ් එකටහ් දාපු මහ එකා :lol:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අවංකවම කියන්නේ මචං,
    එළකිරි එපා උනා බං..:(
    මේකේ පරණම සීනියර්ල, සුපර් සීනියර්ලා එක එකා මරාගන්න ගත්තම අනිත් පොඩි උන් ගැන කියන්න දෙයක් නෑ උන් ටිකත් දිගටම මරා ගන්න ගනීවි. එළකිරිය අපායක් වේවි.. මේකට උදේ හවස එන එවුන්ට බලන්න මේක ඉතුරුකරපල්ලා..
    එච්චරයි හැම එකාලටම මං කියන්නේ..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දර මඩු පොන්නයා අයේ හුකාගන්න වගේ දගලන්නේ :D
    තොපි අයෙත් පිඑම් වලින් වේසහ් කමේ යන්න පටන් ගත්තාහ් නේද
    ක්‍රෙසිබඩි කියන්නෙහ් කවුදහ් කියලා මේකේ එවුන් දන්නවාහ් තොපි ක්‍රෙසි බඩිට යවපු පිඑම් එකහ් උ පබ්ලික් දැම්මහ් එකේ වාඩුවදහ් ඔය අල්ලන්නේහ්
    :yes::yes::yes:
    ඒක තමා කේස් එක..

    තොපි දෙන්නට සි0හලෙන් කිව්වා පොන්නයගේ තරම තවත් මච0 මච0 ගාගෙනහ් රෙද්ද අස්සේ රි0ගුවනෙහ්
    ඔය පොන්නයා කරන තරමක් කෙටවිලි කරන්නෙහ් පිඑම් වලින්
    කවුද බං දන්නෙ.. අද තමා දැනගත්තෙ..
    මූ වටේටම PM කොටලා..
    පොර හිතන්නෙ නැතුව ඇති උන් මට කියයි කියලා..
    වැඩේ හොරාට දෙන්න හැදුවෙ..
    අල වෙලා කුජීත උනානේ..
    ඒපාර ඇඩ්මින්ගෙන් මගේ පරණ PM ඉල්ලනවලු..
    :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ඩිලිට් කරපු ත්‍රේඩ් එක ඒකේ කමෙන්ට්ස් අරන් දුන්නොත් ශාක්ශි දැම්මැකි. .
    මූ උදේ පාන්දර 4 වෙනකන් කරපු වැඩ ඒකේ තියෙන්නේ. .
    දැන් මෙතන බබා වෙනවා. .

    දැන් උබ දැනට සාක්ෂි නැතුවද මඩ ගහන්නේ? :baffled:

    අරන් දුන්නොත් කියන්නේ උබනේ කියන්නේ අරු කරා කියලා :D

    ඩිලිට් කරලා නම් හොයා ගණනින් දන්න වැඩ ශිල්ප දාලා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අවංකවම කියන්නේ මචං,
    එළකිරි එපා උනා බං..:(
    මේකේ පරණම සීනියර්ල, සුපර් සීනියර්ලා එක එකා මරාගන්න ගත්තම අනිත් පොඩි උන් ගැන කියන්න දෙයක් නෑ උන් ටිකත් දිගටම මරා ගන්න ගනීවි. එළකිරිය අපායක් වේවි.. මේකට උදේ හවස එන එවුන්ට බලන්න මේක ඉතුරුකරපල්ලා..
    එච්චරයි හැම එකාලටම මං කියන්නේ..
    :(
    මම ඔය සම්මාන ත්‍රේඩ් එකකට තියා පෝල් එකකටවත් වෝට් කලේ නෑ බං.. අනවශ්‍ය ප්‍රශ්න වැටෙයි කියලා.. ඒත් බං උඹ බලපං කවුද වැරදි කියලා.. කිසිම සාක්ෂියක් නැතුව නිපුනයා හැමෝටම PM දදා යනවා රත්තරං එක්ස්පෝස් කලේ මම කියලා.. මට උන් පොඩ්ඩකට කලින් PM කලේ.. මචං අන්න උඹ රත්තරං එක්ස්පෝස් කලා කියලා අරූ හැමෝටම PM දදා යනව කියලා.. එතකොට තමා මං කොමෙන්ට් කලේ..

    කවුද මෙහ් කාලකන්නි අවජාතකයවහ් ජජ් බොඩ් එකටහ් දාපු මහ එකා :lol:
    ටොම් අයියගෙ වැඩක් නිසා මං පැත්තකට වෙලා හිටියෙ..
    ඌ බොක්ක හොඳ එකා..
    මානසික ලෙඩ්ඩු ජජ් බෝඩ් එකට දාන එක නම් හොඳ මදි..
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දර මඩු පොන්නයා අයේ හුකාගන්න වගේ දගලන්නේ :D
    තොපි අයෙත් පිඑම් වලින් වේසහ් කමේ යන්න පටන් ගත්තාහ් නේද
    ක්‍රෙසිබඩි කියන්නෙහ් කවුදහ් කියලා මේකේ එවුන් දන්නවාහ් තොපි ක්‍රෙසි බඩිට යවපු පිඑම් එකහ් උ පබ්ලික් දැම්මහ් එකේ වාඩුවදහ් ඔය අල්ලන්නේහ්
    මන් ඒත් බැලුවාහ් උඹහ් කොහෙදහ් දවස් ගානක ඉඳන් ගියේහ් කියලාහ්.. උඹගෙ අඩුවහ් විතරයි තිබුනෙහ් :rofl:
    :P
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම ඔය සම්මාන ත්‍රේඩ් එකකට තියා පෝල් එකකටවත් වෝට් කලේ නෑ බං.. අනවශ්‍ය ප්‍රශ්න වැටෙයි කියලා.. ඒත් බං උඹ බලපං කවුද වැරදි කියලා.. කිසිම සාක්ෂියක් නැතුව නිපුනයා හැමෝටම PM දදා යනවා රත්තරං එක්ස්පෝස් කලේ මම කියලා.. මට උන් පොඩ්ඩකට කලින් PM කලේ.. මචං අන්න උඹ රත්තරං එක්ස්පෝස් කලා කියලා අරූ හැමෝටම PM දදා යනව කියලා.. එතකොට තමා මං කොමෙන්ට් කලේ..

    ටොම් අයියගෙ වැඩක් නිසා මං පැත්තකට වෙලා හිටියෙ..
    ඌ බොක්ක හොඳ එකා..
    මානසික ලෙඩ්ඩු ජජ් බෝඩ් එකට දාන එක නම් හොඳ මදි..
    ටොමාගේ මොලේ උකෙදහ් මේ වගේ එවුන්ව ජජ් බොර්ඩ් දාන්නෙහ් නිපුන කියන්නහ් පොන්නයා යන යන තැන වන කරගන්නවාහ් උම කියලාහ් තිබ්බෙහ් එක
    එ වගේ කාලකන්නි මුස්පෙන්තු කාරයෙක්වහ් බොර්ඩ් වලටහ් දාන්නහ් කලින් දෙපාරක් හිතපාන්
    උ සම්බන්දහ් වෙන කිසි එකක් හොදින් නම් ඉවරහ් වෙන්නෙහ් නැහැ
    හෙනමහ් මුස්පෙන්තු පොරක්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හා හා ඊයෙත් එකෙක් ඇවිත් ලැට් වලක් ඇවිස්සුවා නේද

    අහක තියන ලැටි වලවල් මෙතන අවුස්සන්නේ නැතුව

    ප්‍රශ්නයක් තියනවා නම් වෙනම ත්‍රෙඩ් එකක් දාලා අහගන්න

    මොකද මේක ටෝමා අයියා කරන අවොර්ඩ් පේජ් එක මෙතන ගද ගස්සන්න සුදුසු තැනක් නෙමේ
    :P