මේකේ බයිල ගහන ගොඩක් උන් එක්ක බැලුවමමටත් කාලෙකට එහෙම හිතෙනවා. කාලෙකට හිතෙනවා ඌ හෙනම කාලකනියෙක් කියලා. මේ දවස්වල නම් හිතෙන්නේ හෙනම කාලකන්නියෙක් කියලා.![]()
සමහර උන්ට ඌ තරම්වත් හැකියාවක් නෑ
නිකන් කයියයි පොයියයි විතරයි
ඌට උගේ හැකියාවෙන් කාටත් කරදරයක් නොවී ජිවත් වෙන්න පුළුවන් නම් එච්චරයි
ඌ ඉතින් කතා කරන විදිය දෙන ආතල් එක්ක කලකසානන් කියල අපිටත් හිතෙනවා
ඌ ගැන ස්ටඩි කරල බැලුවම ඉතින් සැහෙන දෙයක් උගෙනුත් ගන්න තියෙනවා
ඌ එළකිරි එකේ ට්රෙන්ඩ් එකක් මම නම් හිතන්නෙ



...නැත්නම් අපිත් කියන්නේ උඹලා දෙන්නා එකෙක් කියලා තමයි





