Elakiri.com Awards 2015

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් කාලෙකට එහෙම හිතෙනවා. කාලෙකට හිතෙනවා ඌ හෙනම කාලකනියෙක් කියලා. මේ දවස්වල නම් හිතෙන්නේ හෙනම කාලකන්නියෙක් කියලා. :D
    මේකේ බයිල ගහන ගොඩක් උන් එක්ක බැලුවම
    සමහර උන්ට ඌ තරම්වත් හැකියාවක් නෑ
    නිකන් කයියයි පොයියයි විතරයි
    ඌට උගේ හැකියාවෙන් කාටත් කරදරයක් නොවී ජිවත් වෙන්න පුළුවන් නම් එච්චරයි
    ඌ ඉතින් කතා කරන විදිය දෙන ආතල් එක්ක කලකසානන් කියල අපිටත් හිතෙනවා
    ඌ ගැන ස්ටඩි කරල බැලුවම ඉතින් සැහෙන දෙයක් උගෙනුත් ගන්න තියෙනවා
    ඌ එළකිරි එකේ ට්‍රෙන්ඩ් එකක් මම නම් හිතන්නෙ
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    අන්න වැදගත් අයිඩියාස්.
    11.gif
    ....
    කොහෙද කට පණ නෑ නේ අපිට දෙකක් කියාගන්න කිඹුල ඕව කියද්දි....එහෙම කරමු......
    බඩා ඕකටත් හයර් එක ඉල්ලයිද දන්නෑ :rolleyes:
    බඩා ඔකට හයර් ඉල්ලුවොත් හයර් එක දිලා ශෙප් එකේ බස් එකේ කෙල්ලො ලව් කරනවාහ් හොරෙන් බලන්නහ් හයි කරපු සි ටි වි කැමරා එකවත් ග්ලොමු යකඩ බරට හරි දෙන්නෙහ් බැරියැ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol:

    ඒක නෙවේ..
    දැන් උඹේයි, ජේසගෙයි ෆේස්බුක් ලිංක් මෙතන දාලා අපිට ඔප්පු කරලා පෙන්නපන් උඹයි ඌයි දෙන්නෙක් කියලා:yes:...නැත්නම් අපිත් කියන්නේ උඹලා දෙන්නා එකෙක් කියලා තමයි:P

    අපි දෙන්න දෙන්නෙක් උට්ටෝ..
    :yes:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ බයිල ගහන ගොඩක් උන් එක්ක බැලුවම
    සමහර උන්ට ඌ තරම්වත් හැකියාවක් නෑ
    නිකන් කයියයි පොයියයි විතරයි
    ඌට උගේ හැකියාවෙන් කාටත් කරදරයක් නොවී ජිවත් වෙන්න පුළුවන් නම් එච්චරයි
    ඌ ඉතින් කතා කරන විදිය දෙන ආතල් එක්ක කලකසානන් කියල අපිටත් හිතෙනවා
    ඌ ගැන ස්ටඩි කරල බැලුවම ඉතින් සැහෙන දෙයක් උගෙනුත් ගන්න තියෙනවා
    ඌ එළකිරි එකේ ට්‍රෙන්ඩ් එකක් මම නම් හිතන්නෙ

    අනිවා. ඒක ඇත්ත බන්. අනික කාත් කවුරුවත් නැතුව තනියම ඔය වගේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    දැකල තියනව බං...උඹට වෙලා තියන දේවල් කියවන්න අපිට ලැජ්ජයි වෙලාවකට:baffled:
    ලැජ්ජයි නෙමෙහ් විලි ලැජ්ජයි :lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේකේ බයිල ගහන ගොඩක් උන් එක්ක බැලුවම
    සමහර උන්ට ඌ තරම්වත් හැකියාවක් නෑ
    නිකන් කයියයි පොයියයි විතරයි
    ඌට උගේ හැකියාවෙන් කාටත් කරදරයක් නොවී ජිවත් වෙන්න පුළුවන් නම් එච්චරයි
    ඌ ඉතින් කතා කරන විදිය දෙන ආතල් එක්ක කලකසානන් කියල අපිටත් හිතෙනවා
    ඌ ගැන ස්ටඩි කරල බැලුවම ඉතින් සැහෙන දෙයක් උගෙනුත් ගන්න තියෙනවා
    ඌ එළකිරි එකේ ට්‍රෙන්ඩ් එකක් මම නම් හිතන්නෙ

    මෙහ් බබා උබ දැන් බැදලා කියන්නෙහ් ඇත්තද බ0 ? වැඩක් නැහ් නෙහ් එකට මාරු ගැහුව , නියරට හොරෙන් ගල් කැපුව අර ගනේ මුල්ලෙහ් වෙසාවිටවත් නොකියා උබලාහ් මගුල් කැවාහ් නෙහ් ... කැ# වැඩහ් :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මෙහ් බබා උබ දැන් බැදලා කියන්නෙහ් ඇත්තද බ0 ? වැඩක් නැහ් නෙහ් එකට මාරු ගැහුව , නියරට හොරෙන් ගල් කැපුව අර ගනේ මුල්ලෙහ් වෙසාවිටවත් නොකියා උබලාහ් මගුල් කැවාහ් නෙහ් ... කැ# වැඩහ් :rofl:
    :oo::rofl::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවටාර් එකප්‍රොෆයිල් පික් එකට දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නංගි ඔයා සම්මාන උළෙලින් දින්න නේද..? ඇයි ඒ ඇවටාර් එකප්‍රොෆයිල් පික් එකට දාගන්නෙ නැත්තෙ.. මම අදයි දැක්කෙ.. ඒ දාගන්න.. අපි ඔයාටමයි හැදුවෙ.. සම්මාන උළෙල ත්‍රේඩ් එකේ ඇති.. හොයාගන්න බැරිනම් කියන්න..:D

    තෝ නිදාගන් නැද්ද..? :oo:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ නිදාගන් නැද්ද..? :oo:
    නිදාගෙන නැගිටල බං ආවේ..
    නයිට් ටයිම් ඩේටා වලින් ෆිල්ම් එකක් බාන්න කියලා..
    බාන්න බයයි..
    මගේ එනිටයිම් එකේ ඩේටා වලින් කැපෙන්නෙ..
    :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ
    කවදාවත් එයාට දුකක් කරදරයක්
    දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ
    ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ කොහොමෙයි බන්
    සේරම ජෝගි විහිළුවට විතරයි
    එයාට නොකියන දෙයක් නෑ