෴♥ Guess The Film ♥෴

the_avatar

Active member
  • Oct 19, 2010
    334
    55
    28
    කම්කරුවා මහ මොළකරුවෙක්. ඔහුගේ වටිනාකම ඔහුවත් දන්නෙ නෑ. මැණික ඔප දැමීමට ගන්නා උත්සහයක් :cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 :cool:

    සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
    picture.php

    ------------------------------

    ස්තුති යාලුවනේ මේක අපිට ගන්න මනාපය දුන්න හැමෝටම :cool:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මුලින්ම ජය වේවා කියනවා බකමූණ සහෝදරය හොඳම නූලේ සම්මානය හිමීව නිසා
    අපිට පින් දීපන් බකමූණෝ මෙක රන් කලාට

    ටික කාලයක් වෙනව බලල හරියට මතක නෑ හින්දි එකක් මෙහෙමෙයි වෙන්නේ බැංකුවක වැඩකරන එකෙක්ට එම බැංකුවෙන් වෙන අසාධාරනයකට පලි ගන්න බැංකුබ මංකොල්ල ගහන්න යනව මේකට තෝරගන්නේ ඇස්පෙන්නේ නැති අන්ධ කොල්ලන් ටිකක් පුදුම විදියට ට්‍රේනින්ග් එකක් දීල වැඩේ දෙනවා

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    එල එල. තැන්ක්ස් මචෝ.. මේ අව්රුද්දෙත් ඇදන් යමු ත්‍රෙඩ් එක.. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බක්මුනට සහ මේක ඇදගෙන යන අයට මගෙනුත් උණුසුම් සුබපැතුම්. ත්‍රෙඩ් එකෙන් මාත් නොබලපු සෑහෙන ෆිලුම් තොගයක් ගැන දැනගත්ත. මුල් දවස්වල ආව ගියාට පස්සේ එන්න බැරිවුනා හැබැයි. දිගටම මේක ඇදගෙන යන්න සියලු දෙනාටම ශක්තිය ලැබේවා. :)
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ela ela part 2 lagadima daanawa :D
    set ekama inna welawaka dannm. nathnm tag naha kiyala adai. nithya samajikayanta VM walin danum denu labe. ubala okkomala inna welawak kiyanna dannm
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සොහොන;19515548 said:

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 :cool:

    සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
    picture.php

    ------------------------------

    ස්තුති යාලුවනේ මේක අපිට ගන්න මනාපය දුන්න හැමෝටම :cool:
    11.gif
    11.gif
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සොහොන;19515548 said:

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015 :cool:

    සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
    picture.php

    ------------------------------

    ස්තුති යාලුවනේ මේක අපිට ගන්න මනාපය දුන්න හැමෝටම :cool:

    Congrats:D:D
    Spider-Firework-Omiya-Japan.jpg
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මේ ත්‍රෙඩ් එක ගොඩාක් දවස් බම්ප් උනේ නැති හින්ද දාන්න හිතුනා පිලුමක් වැඩ්ඩෙක් ඉන්නව මම් ගෙස් කරපන්

    කොල්ලෙක් ඉන්නව තරුණ කමත් එක්ක යම් දෙයකින් එයගේ ශරීරයේ යම් යම් වෙනස් කම් ඇති වෙනවා පස්සේ එයාගේ ඇඟෙන් සුදු පාට යම් දෙයක් විදින්න පුලුවන් කියල දැන ගන්නවා පස්සේ ආතල් එකටත් ඒවා කාමරය පුරා විදිනවා
    පුලුවන් නම් කියපල්ලා පට්ට ෆේමස් එකක් නොදන්න එකෙක් ඉන්න බෑ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    මේ ත්‍රෙඩ් එක ගොඩාක් දවස් බම්ප් උනේ නැති හින්ද දාන්න හිතුනා පිලුමක් වැඩ්ඩෙක් ඉන්නව මම් ගෙස් කරපන්

    කොල්ලෙක් ඉන්නව තරුණ කමත් එක්ක යම් දෙයකින් එයගේ ශරීරයේ යම් යම් වෙනස් කම් ඇති වෙනවා පස්සේ එයාගේ ඇඟෙන් සුදු පාට යම් දෙයක් විදින්න පුලුවන් කියල දැන ගන්නවා පස්සේ ආතල් එකටත් ඒවා කාමරය පුරා විදිනවා
    පුලුවන් නම් කියපල්ලා පට්ට ෆේමස් එකක් නොදන්න එකෙක් ඉන්න බෑ

    Spiderman :lol:
     
    • Like
    Reactions: billythekid