෴♥ Guess The Film ♥෴

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මිනිසෙක් පිටසක්වල ජීවියෙක් සමග රමනයේ යෙදෙනවා එච්චරයි කියන්න පුලුවන් වැඩිය කියුවොත් අහුවෙනවා ලේසි ගෙස් කරන්න
 
Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,276
    1
    16,859
    113
    −273.15°C
    මිනිසෙක් පිටසක්වල ජීවියෙක් සමග රමනයේ යෙදෙනවා එච්චරයි කියන්න පුලුවන් වැඩිය කියුවොත් අහුවෙනවා ලේසි ගෙස් කරන්න

    District 9
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පටන් ගන්නකො ඉතින්:P

    :D මම ඉතින් මගේම එකක් කරනවානේ

    කවුරු හරි ෆිල්ම් වලට ආසා ගෙනෙක්ම පටන් ගන්න

    මම බකමුනා ඉතින් ෆිල්ම් කියුවාහම කට aran එන්නේ

    එහෙම අසාවක් තියෙන ගෙනෙක් පටන් ගන්න :D අද නිවාඩු දවස නිසා කට්ට්ය අනිවා සෙට් වෙනවා
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    පලවෙනි එක මගෙන්.

    සල්ලිකාර ඩයල් එකක් ඉන්නවා. කැන්සර් එකකින් මැරෙන්න යනවා. පස්සේ මුට සෙට් වෙනවා astral body එක වෙන සිරුරකට
    මාරු කරන ක්‍රමයක්. මු ඒක කරනවා. පස්සේ
    ඒ සිරුර අයිති කෙනාගේ මතකයන් මුගේ මතකයන් එක්ක dub වෙලා හෙන සීන් ගොඩක් වෙනවා. :dull:

    Slefless
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    මේ ත්‍රෙඩ් එක ගොඩාක් දවස් බම්ප් උනේ නැති හින්ද දාන්න හිතුනා පිලුමක් වැඩ්ඩෙක් ඉන්නව මම් ගෙස් කරපන්

    කොල්ලෙක් ඉන්නව තරුණ කමත් එක්ක යම් දෙයකින් එයගේ ශරීරයේ යම් යම් වෙනස් කම් ඇති වෙනවා පස්සේ එයාගේ ඇඟෙන් සුදු පාට යම් දෙයක් විදින්න පුලුවන් කියල දැන ගන්නවා පස්සේ ආතල් එකටත් ඒවා කාමරය පුරා විදිනවා
    පුලුවන් නම් කියපල්ලා පට්ට ෆේමස් එකක් නොදන්න එකෙක් ඉන්න බෑ
    :rofl::rofl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    හරි මේකටත් කියපල්ලා කෝ හොක් හොක්
    කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 18යි ඇයිගේ ආදරවන්තයෙක් අවුරුදු 100ට වැඩි කෙනෙක් අනෙකා වෘකයෙක් මේ තුන් දෙනාගේ ත්‍රිකෝනාකාර ප්‍රේමය ගැන තියෙන ලස්සන කතාවක් කෙල්ලො නම් පිස්සුවෙ වගේ බලනවා
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    :lol::lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හරි මේකටත් කියපල්ලා කෝ හොක් හොක්
    කෙල්ලෙක් ඉන්නවා අවුරුදු 18යි ඇයිගේ ආදරවන්තයෙක් අවුරුදු 100ට වැඩි කෙනෙක් අනෙකා වෘකයෙක් මේ තුන් දෙනාගේ ත්‍රිකෝනාකාර ප්‍රේමය ගැන තියෙන ලස්සන කතාවක් කෙල්ලො නම් පිස්සුවෙ වගේ බලනවා

    ටීවී ලයිට් :D
     
    • Like
    Reactions: billythekid

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තාත්තා කෙනෙකුගෙයි පුතෙකුගෙයි කතාවක් දඟකාර පුතා නැති වෙනවා කට්ටියක් විසින් අල්ලගන්නවා පස්සේ තාත්තා පුතාව හොයන්න ගන්නවා මේ අතර තාත්තාට පොඩි මානසික කේස් එකක් තියන ස්ත්‍රී පරස්නයක් තමයි උදව් වෙන්නේ කොහොම හරි පුතාව හොයා ගන්නවා කොච්චර හිට් උනාද කියුවොත් දැන් ඒකේ දෙවෙනි එකත් හදාගෙන ඉන්නේ
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    haha ai hina venne oyath kamathi neda
    apo eeya balapu nathi movies gode thiyenne okath:rolleyes:
    තාත්තා කෙනෙකුගෙයි පුතෙකුගෙයි කතාවක් දඟකාර පුතා නැති වෙනවා කට්ටියක් විසින් අල්ලගන්නවා පස්සේ තාත්තා පුතාව හොයන්න ගන්නවා මේ අතර තාත්තාට පොඩි මානසික කේස් එකක් තියන ස්ත්‍රී පරස්නයක් තමයි උදව් වෙන්නේ කොහොම හරි පුතාව හොයා ගන්නවා කොච්චර හිට් උනාද කියුවොත් දැන් ඒකේ දෙවෙනි එකත් හදාගෙන ඉන්නේ
    Finding Nemo thamay mathak wennenam:baffled:
     
    • Like
    Reactions: billythekid