

එල එල. තැන්ක්ස් මචෝ.. මේ අව්රුද්දෙත් ඇදන් යමු ත්‍රෙඩ් එක..මුලින්ම ජය වේවා කියනවා බකමූණ සහෝදරය හොඳම නූලේ සම්මානය හිමීව නිසා
අපිට පින් දීපන් බකමූණෝ මෙක රන් කලාට
ටික කාලයක් වෙනව බලල හරියට මතක නෑ හින්දි එකක් මෙහෙමෙයි වෙන්නේ බැංකුවක වැඩකරන එකෙක්ට එම බැංකුවෙන් වෙන අසාධාරනයකට පලි ගන්න බැංකුබ මංකොල්ල ගහන්න යනව මේකට තෝරගන්නේ ඇස්පෙන්නේ නැති අන්ධ කොල්ලන් ටිකක් පුදුම විදියට ට්‍රේනින්ග් එකක් දීල වැඩේ දෙනවා


ela ela part 2 lagadima daanawa
set ekama inna welawaka dannm. nathnm tag naha kiyala adai. nithya samajikayanta VM walin danum denu labe. ubala okkomala inna welawak kiyanna dannm
සොහොන;19515548 said:
හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015
සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
![]()
------------------------------
ස්තුති යාලුවනේ මේක අපිට ගන්න මනාපය දුන්න හැමෝටම
සොහොන;19515548 said:
හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක. 2015
සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
![]()
------------------------------
ස්තුති යාලුවනේ මේක අපිට ගන්න මනාපය දුන්න හැමෝටම


මේ ත්‍රෙඩ් එක ගොඩාක් දවස් බම්ප් උනේ නැති හින්ද දාන්න හිතුනා පිලුමක් වැඩ්ඩෙක් ඉන්නව මම් ගෙස් කරපන්
කොල්ලෙක් ඉන්නව තරුණ කමත් එක්ක යම් දෙයකින් එයගේ ශරීරයේ යම් යම් වෙනස් කම් ඇති වෙනවා පස්සේ එයාගේ ඇඟෙන් සුදු පාට යම් දෙයක් විදින්න පුලුවන් කියල දැන ගන්නවා පස්සේ ආතල් එකටත් ඒවා කාමරය පුරා විදිනවා
පුලුවන් නම් කියපල්ලා පට්ට ෆේමස් එකක් නොදන්න එකෙක් ඉන්න බෑ

Spiderman![]()
සොහොන;20036644 said:කවුරු හරි පාර්ට් 2 එක පටන් ගන්න අපිත් සෙට් වෙන්නම්

සොහොන;20036644 said:කවුරු හරි පාර්ට් 2 එක පටන් ගන්න අපිත් සෙට් වෙන්නම්