Gym yana hdane.. Advice tikak dipalko..

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    kolane.. Man aluthen gym yna hdane..
    *Piti bona hoda nane bn?

    *Suppoter m0nwda hoda wearwell hodada?

    *thwa m0nwda dna gena yna one'?

    Gym yna aya help me..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පිටි ගහන්න එපා දැම්ම ඉස්සෙල්ල ඇගට වර්කවුට් එකහ් දැනෙන්න දියන් උබ ගන්න මිල් ප්ලැන් එක ගැන සැටිස් නැත්තම් විතරක් වේ ප්‍රොටින් එකක් ගනින්
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    පිටි ගහන්න එපා දැම්ම ඉස්සෙල්ල ඇගට වර්කවුට් එකහ් දැනෙන්න දියන් උබ ගන්න මිල් ප්ලැන් එක ගැන සැටිස් නැත්තම් විතරක් වේ ප්‍රොටින් එකක් ගනින්
    Piti nogahama yna beida bn? Way protine bona hoda na ne bn?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Hodata cardio karanna. Aduwen bara damaa wedipura reps gahanna cut wenna. Techniques hariyata huruwenna. Gym gihin peyakata wage pasuwa hodata kanna. Dinapatha multivitamin ekak pawichchi karanna kemen pasu. Tika tika bara pramanaya wedi karanna yodana weights wala. Mulinma full body workout ekak karanna dinak hera dinak. Masa kepayakata pasuwa split workout karanna.
     
    • Like
    Reactions: hardrockloverz

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Piti nogahama yna beida bn? Way protine bona hoda na ne bn?
    එහෙම එකක් නැහ් බ0 මම ගන්නේ වේ එකයි ඇමයිනො එකයි බ0 හොද රිසල්ට් තියෙනවා හැබැයි වෙයිට් ගෙයින් ගන්න කලින් දෙපාරක් හිතපන් ගොඩක් එවට හොමොනහ් සින් තියෙනවා
    උබ හොද වර්කවුට් එකක් හදාගෙනහ් ගහපන් මාස 3ක් 4ක් ගහලා ඔනේ නම් විතරක් පිටි එකක් ගනින්
    නැත්තම් හොද මිල් ප්ලැන් එකක් ෆලො කරපන් පිටි ඔනේ නැහ්
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Hodata cardio karanna. Aduwen bara damaa wedipura reps gahanna cut wenna. Techniques hariyata huruwenna. Gym gihin peyakata wage pasuwa hodata kanna. Dinapatha multivitamin ekak pawichchi karanna kemen pasu. Tika tika bara pramanaya wedi karanna yodana weights wala. Mulinma full body workout ekak karanna dinak hera dinak. Masa kepayakata pasuwa split workout karanna.

    Thnkx mch00..
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එහෙම එකක් නැහ් බ0 මම ගන්නේ වේ එකයි ඇමයිනො එකයි බ0 හොද රිසල්ට් තියෙනවා හැබැයි වෙයිට් ගෙයින් ගන්න කලින් දෙපාරක් හිතපන් ගොඩක් එවට හොමොනහ් සින් තියෙනවා
    උබ හොද වර්කවුට් එකක් හදාගෙනහ් ගහපන් මාස 3ක් 4ක් ගහලා ඔනේ නම් විතරක් පිටි එකක් ගනින්
    නැත්තම් හොද මිල් ප්ලැන් එකක් ෆලො කරපන් පිටි ඔනේ නැහ්

    Ela mcho.. Thnkx..