GTA_V online ගහමුද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    logo-gta-online-horri.png


    ඔන්න මමත් gta v online වලට සෙට් වුනා පට්ට ආතල් එකක් ගන්න පුළුවන්, :D


    hs44nb.jpg


    මාව කට්ටිය add කර ගන්න
    chanakamanjula
    PCmanjula

    ගේම් එක ගහනකොට online problems තියනවානම් මෙතැන දාන්න



    game එක online ගහන අය මෙතන comment එකක් දාලා යන්න
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මචන් ඊයේ රෑ නෙට් වැඩ නොකර ගියා. අද ගහමු සෙට් වෙලා...
    පට්ට ෆන් ගේම් එක නම්..