ලෝකෙ සුපිරිම සටන් කලාවක් ඉගෙන ගන්න කැමති&#3503

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
ලෝකෙ සුපිරිම සටන් කලාවක් ඉගෙන ගන්න කැමති&#3503

ලෝකෙ සුපිරිම සටන් කලාවක් ඉගෙන ගන්න කැමතිද? එහෙනම් මෙන්න මේ ලිස්ට් එකෙන් එකක් කරන්න.

1) Kyokushin
2) Krav Maga
3) Sanshou
4) Jeet Kune Do
5) Shotokan

  • Like
Reactions: Jimmy Neutron

Dahan

Member
May 3, 2015
70
3
0
Kyokushin හොඳයි. :yes:

Shotokan පස් වෙනියට කියල නම් පිලි ගන්න අමාරුයි.:no:
තව ගොඩක් හොඳ ඒව තියෙනව 5 වෙනි තැනට Muay Thai වගේ.:)
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
Kyokushin හොඳයි. :yes:

Shotokan පස් වෙනියට කියල නම් පිලි ගන්න අමාරුයි.:no:
තව ගොඩක් හොඳ ඒව තියෙනව 5 වෙනි තැනට Muay Thai වගේ.:)
ඔව් ඒක ඇත්ත.
 
Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

avatar350210_44.gif
 
san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    mata Krav Maga nam puluwan.Godak practical art ekak.Eth traditional kung fu wage manasika sahalluwak nam danenne na.
     
    Dahan

    Member
    May 3, 2015
    70
    3
    0
    mata Krav Maga nam puluwan.Godak practical art ekak.Eth traditional kung fu wage manasika sahalluwak nam danenne na.

    Krav Maga පට්ට ස්ටයිල් එකක්. ඒත් ඒකෙ training එක එච්චර හොඳ මට්ටමක නෑ. ඒ අතින් Kyokushin වල පට්ටම training එකක් තියෙන්නෙ. ඕනෙ පොල්ලකින් උනත් පාරක් කාගෙන ඉන්ඩ හැකියාවක් ලැබෙනව.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Krav Maga පට්ට ස්ටයිල් එකක්. ඒත් ඒකෙ training එක එච්චර හොඳ මට්ටමක නෑ. ඒ අතින් Kyokushin වල පට්ටම training එකක් තියෙන්නෙ. ඕනෙ පොල්ලකින් උනත් පාරක් කාගෙන ඉන්ඩ හැකියාවක් ලැබෙනව.

    True
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    Krav Maga පට්ට ස්ටයිල් එකක්. ඒත් ඒකෙ training එක එච්චර හොඳ මට්ටමක නෑ. ඒ අතින් Kyokushin වල පට්ටම training එකක් තියෙන්නෙ. ඕනෙ පොල්ලකින් උනත් පාරක් කාගෙන ඉන්ඩ හැකියාවක් ලැබෙනව.

    man ahala tibbe na mcn Kyokushin gana.online hari study karanna patan ganna ona ehenam. :)
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    AL iwara wela angam walata yanna haduwe.mewa kohenda bn igena ganne?multika adamai ahuweth.wisthara tikak kiyapallako igena gaththe kohomada kohenda kiyala.tfs.2+
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,856
    1,002
    113
    ගෙදර
    මේව ඔන්ලයින් ට්‍රේනින් වෙන්න පුලුවන්ද බන්.පුලුවන් නම් ලින්ක්ස් ටිකක් දාපන්කො.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    machan lova vegavathma satankalava Jeet Kune doo bn :D Karate nemei bn :P

    kungfu kiyanne Thaththanam karate kiyanne lamai bn :D

    Kyokushin kwda bn 1ta damme :D

    lankave vadihariyakma karate karana aya karanne Shotokan style ekai bn

    kung fu thama sirama Art eka igena gannavanam.eka mage mathe habai :)
    Jeet kune do uganvanna puluvan kenek lankavenam mn danne na bn,bageta bagayakma uganvanne kung fu bn :D
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේව ඔන්ලයින් ට්‍රේනින් වෙන්න පුලුවන්ද බන්.පුලුවන් නම් ලින්ක්ස් ටිකක් දාපන්කො.
    thaniyama training vela vadak na bn
    aniva partner kenek innama one.nathnam ubata sathura ekka kelagannakota purudu vechcha gahenne na,pol adi thama:baffled: