මචං bike එක start වෙන්නෙ නැහැනෙ.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    මචං bike එක start වෙන්නෙ නැහැනෙ.

    මම ඊයෙ හවස bike එක හෝදල දැම්ම හැබැයි start කරේ නැහැ ඊට පස්සෙ. අද start කන්න හදනකොට silencer එකෙන් පොප් ගාල සද්දයක එනව විතරයි. plug දෙකේ අවුලක් නැහැ බැලුව. කොහොමද මේක හදා ගන්නෙ start වෙන්නෙ නැතුව කොහෙවත් පෙන්නන්න ගෙනියන්නත් බැහැනෙ බං. :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    bump,
    thalluwak dala balapan

    battery එකත් full charge බං. ඊයෙ උදේ 132 km පැදල ආවෙ. කිසි අවුලක් තිබ්බෙ නැහැ. හෝදල start කරපු නැති එක තමයි වරද ඒත් එහෙම වෙන්නෙ කොහොමද බං? :oo:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    battery එකත් full charge බං. ඊයෙ උදේ 132 km පැදල ආවෙ. කිසි අවුලක් තිබ්බෙ නැහැ. හෝදල start කරපු නැති එක තමයි වරද ඒත් එහෙම වෙන්නෙ කොහොමද බං? :oo:

    sensors walata watura gyada dan na
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    silancer eke wathura pirila block wela athi ban.plug eka galawala hole eka angillen wahagena motare gahala balahan petral suwanada enawada kiyala .petral enawanam current eka enawanam ithin start wenna oni .nath nam silancer eka block wela athi
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,029
    113
    silancer eke wathura pirila block wela athi ban.plug eka galawala hole eka angillen wahagena motare gahala balahan petral suwanada enawada kiyala .petral enawanam current eka enawanam ithin start wenna oni .nath nam silancer eka block wela athi

    petrol සුවඳ නම් එනව බං.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    සයිලන්සරෙන් පොප් සද්දයක් එනවා කියන්නෙ ප්ලග් එක ෆයර් වෙන්නෙ නෑ. ප්ලග් වයර් එක ගලවලා බයික් එකේ යකඩ කෑල්ලකට ළං කරලා මෝටරේ ගහල බලන්න ප්ලග් වයර් එකෙන් බොඩියට ස්පාක් එකක් පනිනවද කියලා