මචං bike එක start වෙන්නෙ නැහැනෙ.
මම ඊයෙ හවස bike එක හෝදල දැම්ම හැබැයි start කරේ නැහැ ඊට පස්සෙ. අද start කන්න හදනකොට silencer එකෙන් පොප් ගාල සද්දයක එනව විතරයි. plug දෙකේ අවුලක් නැහැ බැලුව. කොහොමද මේක හදා ගන්නෙ start වෙන්නෙ නැතුව කොහෙවත් පෙන්නන්න ගෙනියන්නත් බැහැනෙ බං.