Samsung Galaxy J5/ Sony Xperia M4 Aqua Dual

sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    M4 eka heavy use waladi heat wenawa. Wena awulak neha. Fully water proof. Kisi awulak nethiwa wathurata obala photos ganna puluwan

    මචෝ.. ගොඩක්ම රත් වෙනවද..... බැටරි ලයිෆ්, කැමරා එක එහෙම කොහොමද......
    රෙප්....
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    මචෝ.. ගොඩක්ම රත් වෙනවද..... බැටරි ලයිෆ්, කැමරා එක එහෙම කොහොමද......
    රෙප්....

    Sony & Samsung phones wala faults nati taram baya natuwa ganna oya deken nam avivaden m4 aqua better try for c4 or c5 if u can.
     

    skiri

    Member
    Jun 11, 2007
    16
    4
    3
    41 c temp pennanawa game gahanakota. Camera supiri Batt Last for about 2 days if not use wifi and internet
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔය දෙකෙන් නම් M4 Aqua Dual හොඳයි. 16GB එක ගන්න. 8gb එක නම් ගන්න එපා
     

    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    machan Sony M4 aqua eke monahari waulak thiyenawada??

    machan Sony M4 aqua eke monahari waulak thiyenawada??
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    මම පාවිච්චි කරන්නේ j5 එකක්..එත් මට හිතෙනවා m4 එකට ගියානම් හොදය කියල්ල.එත් මේකේ බැටරිය තමයි හොද ..අනික සෝනි වැල කොහොමත් දවස ගානෙම චාර්ජ් කරන්න ඕනේ
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම නම් ගත්තා J7 එක. දැන් අරන් සති දෙකක් විතර වෙනවා...
    modern combat 5, Asphalt 8 වගේ ඒවා ෆුල් ග්‍රැෆික්ස් දාලා ගැහුවත් රත්වෙන්නේ නැති තරම්..(චූට්ටක් රත් වෙනවා. මම කියන්නේ අනිත් ඒවා එක්ක compare කරද්දි):cool:
    battery එකත් දවස් දෙකක්වත් තියෙනවා දවසට පැයක් දෙකක් ගෙම්ස් ගහලත්...:love:
    මටනම් J7 එක පට්ට... :love:
    සයිස් එක ලොකු එක තමා චූටි අවුලකට තියෙන්න‍ෙ...:sorry:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Sony 8GB Internal Memory eka awl. 16Gb eka ganna pluwanm hodai lankawe adui eka. p8Lite eka gatte man nan oya dekama atharala :D