ශාන් ? මම හිතන්නේ මම උබව අදුරනවද මන්දා?![]()

හේෂාන් කෙටි කරලා ශාන් කියන්නෙ..
රනා කියලත් කියනවා ඉස්කෝලෙ යාළුවො..

එහෙනම් ගෙන් පොතක්... මම මට කියන නම් ටික ලියලා දෙන්න....
එහෙනම් ගෙන් පොතක්... මම මට කියන නම් ටික ලියලා දෙන්න....
යාලුවෝ කියන්නේ රුකා, දිනුවා, ටෙඩියා, ඔවාගේ හෙන ගොඩාක් තියනවා....

කෙල්ලයි මමයි.... එල නෙහ් එකනම්...

Machan ara Rosa Katu novel eke thiyenne oyage siddiyak da?ශාන් අයියා කියලා බං..
වෙන මොනා කියල කතා කරන්නද..
lassani mchn

ශෝයියා..

එල තැන්කු....
ෆොටෝ 50ක් විතර ගැහුවා එකක් හරියට ගහා ගන්න...

ubala photoshoot ekak karada 
යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ.
එහෙනම් ගෙන් පොතක්... මම මට කියන නම් ටික ලියලා දෙන්න....
යාලුවෝ කියන්නේ රුකා, දිනුවා, ටෙඩියා, ඔවාගේ හෙන ගොඩාක් තියනවා....

ජොසී;19529151 said:යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ.
යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා...
දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්...
තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ!![]()

ඔව් උත්ටෝ.... ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් දාගෙන හිටියා ඒකිගේ තාත්තගේ 1 ඇහැක් පෙන්නේ නෑ.... හැමනේනවා... කට්ටිය මට පොට්ටයා පොට්ටසිරා ගාන්න ගත්තනේ... තාම කියනවා උත්ටෝ ඒ නම.....
තැන්කු ලොක්කා.....

ubala photoshoot ekak karada
![]()
ජොසී;19529151 said:යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ.
යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා...
දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්...
තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ!![]()
අනාගතේ පැහැදිලි නෑ.... මොනවා වෙයිද කියල දන්නේ නෑ..මටත් එහෙමයි බං .. මම ඉස්කෝලේ යනකාලේ මධුරි කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා මුල කාලේ මදුරුවා කිවුවා පස්සේ මොස්කිටෝ කියලා කියන්න අරන් අපේ උන් මට මොස්කි කියලා card එකක් දැම්මා![]()
![]()