උබේ කෙල්ල උබට..........

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :eek::eek::eek:
    හේෂාන් කෙටි කරලා ශාන් කියන්නෙ..
    රනා කියලත් කියනවා ඉස්කෝලෙ යාළුවො..
    :rofl:

    :rofl::rofl::rofl: එහෙනම් ගෙන් පොතක්... මම මට කියන නම් ටික ලියලා දෙන්න....

    යාලුවෝ කියන්නේ රුකා, දිනුවා, ටෙඩියා, ඔවාගේ හෙන ගොඩාක් තියනවා....

    :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :rofl::rofl::rofl: එහෙනම් ගෙන් පොතක්... මම මට කියන නම් ටික ලියලා දෙන්න....

    යාලුවෝ කියන්නේ රුකා, දිනුවා, ටෙඩියා, ඔවාගේ හෙන ගොඩාක් තියනවා....

    :D
    :eek::eek::eek:

    කෙල්ලයි මමයි.... එල නෙහ් එකනම්...:love:
    ශෝයියා..:love:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :eek::eek::eek:

    ශෝයියා..:love:

    ඔව් උත්ටෝ.... ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් දාගෙන හිටියා ඒකිගේ තාත්තගේ 1 ඇහැක් පෙන්නේ නෑ.... හැමනේනවා... කට්ටිය මට පොට්ටයා පොට්ටසිරා ගාන්න ගත්තනේ... තාම කියනවා උත්ටෝ ඒ නම.....:sorry::sorry:

    තැන්කු ලොක්කා.....
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඉස්සර කෙල්ලෙක් මම මොකක්හරි කරාම "දුෂ්ටයා" කියනවා. මට ඉස්සර මල පනිනවා එහෙම කිව්වම. දැන් මතක් වෙනකොට පපුව දාල යනවා බන්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    :rofl::rofl::rofl: එහෙනම් ගෙන් පොතක්... මම මට කියන නම් ටික ලියලා දෙන්න....
    යාලුවෝ කියන්නේ රුකා, දිනුවා, ටෙඩියා, ඔවාගේ හෙන ගොඩාක් තියනවා....
    :D
    යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ. :lol::lol::lol:

    යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා... :)
    දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්... :)
    තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ! :P:P
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ජොසී;19529151 said:
    යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ. :lol::lol::lol:

    යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා... :)
    දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්... :)
    තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ! :P:P
    එතකොට මේ ඇහුණද? කියලා කතා කරන්නෙ බන් :rofl:
     
    • Like
    Reactions: ජොසී

    Yevon1992

    Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    ඔව් උත්ටෝ.... ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් දාගෙන හිටියා ඒකිගේ තාත්තගේ 1 ඇහැක් පෙන්නේ නෑ.... හැමනේනවා... කට්ටිය මට පොට්ටයා පොට්ටසිරා ගාන්න ගත්තනේ... තාම කියනවා උත්ටෝ ඒ නම.....:sorry::sorry:

    තැන්කු ලොක්කා.....

    මටත් එහෙමයි බං .. මම ඉස්කෝලේ යනකාලේ මධුරි කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා මුල කාලේ මදුරුවා කිවුවා පස්සේ මොස්කිටෝ කියලා කියන්න අරන් අපේ උන් මට මොස්කි කියලා card එකක් දැම්මා :sorry: :sorry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :shocked::shocked: ubala photoshoot ekak karada :P
    නෑ බන්,.. එදා බීච් ගිහින් ඔය ගැහුවේ... සෙල්ෆි 50විතර ගැහුවා ලස්සන එකක් ගන්න...
    ජොසී;19529151 said:
    යාළුවො කියන්නෙ ජොසී කියලා. කෙල්ලත් මුලිං එහෙම තමා කතා කරේ. යාළු වුනාට පස්සෙ ජොසී කියන්නෑ. :lol::lol::lol:

    යාළු වුනාට පස්සෙ මුලිං කීවා සුදූ, ඉඳූ කියලා... :)
    දැං කියන්නෙ සුදු මහත්තයා, අප්පච්චී වගේ නම්... :)
    තව අවුරුදු ගානක් යද්දි කොයි විදියට වෙනස් වෙයිද දන්නෑ! :P:P
    :rofl: අනාගතේ පැහැදිලි නෑ.... මොනවා වෙයිද කියල දන්නේ නෑ..
    මටත් එහෙමයි බං .. මම ඉස්කෝලේ යනකාලේ මධුරි කියලා කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉදියා මුල කාලේ මදුරුවා කිවුවා පස්සේ මොස්කිටෝ කියලා කියන්න අරන් අපේ උන් මට මොස්කි කියලා card එකක් දැම්මා :sorry: :sorry:

    කැරි නඩු නේද බන් ඒවා... තදටම කාඩ් වැදිලා තියෙන්නේ... දැක්ක තැන එක කියන්නේ... ඇත්ත නමට වැඩිය ඒ නම දන්නේ.. :(:(