වැරදිල ක්රෝම් බවුසරය ක්ලෝස් වුණාද ? නැත්තං ටැබ් එකක් ක්ලෝස් වුණාද ? හිස්ට්රි යන්ඩ ඕනෙ නෑ.. මෙන්න ෂෝට්කට් එක.. Ctrl+Shift+T (මේක දැම්මෙ දන්න අයට නෙමේ.. :no:)