නැවත ගමු

AnuradhaRa

Well-known member
  • වැරදිල ක්‍රෝම් බවුසරය ක්ලෝස් වුණාද ?
    නැත්තං ටැබ් එකක් ක්ලෝස් වුණාද ?
    හිස්ට්‍රි යන්ඩ ඕනෙ නෑ.. මෙන්න ෂෝට්කට් එක..
    Ctrl+Shift+T


    (මේක දැම්මෙ දන්න අයට නෙමේ.. :no:)
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ බොහොම ස්තූතියි කිව්වට..:)
    මට වෙන ලොකුම ඇබැද්දිය ඕක.. වේලවකට ඕපන් කරන් ඉන්න ටැබ් ඔක්කොම එකපාර ක්ලෝස් කරගෙන නා ගන්නවා...:(
    +Rep
    ​
     

    AnuradhaRa

    Well-known member
  • අඩේ බොහොම ස්තූතියි කිව්වට..:)
    මට වෙන ලොකුම ඇබැද්දිය ඕක.. වේලවකට ඕපන් කරන් ඉන්න ටැබ් ඔක්කොම එකපාර ක්ලෝස් කරගෙන නා ගන්නවා...:(
    +Rep
    ​

    ආයෙ ආයෙ ඕක පාවිච්චි කරන්ඩ පුලුවන්.. පස්සට පස්සට ක්ලෝස් වෙච්ච ආයෙ ගන්ඩ පුලුවන් :)