Last edited:
Uba adada danne?පොඩ්ඩකට රවුටරේ නිමන්ඩ.. නැත්තං මොන ක්රමේකින් හරි නෙට් එක නවත්තන්ඩ
ඊට පස්සෙ..
මෙහෙම තියෙන කොට කී බෝඩ් එකේ ස්පේස් බාර් එක ඔබන්ඩ
View attachment 62945



අඩෝ එහෙම අවුලක් ගන්න කීවෙ නෑ. ඔහොම දාපන්. අපි දැනගෙන හිටියත් මේකෙ කීවෙ නෑ නෙ. උඹ තමා දැණුම බෙදාගත්ත පළවෙනියා. I appreciate that machan.මං දාන හැම එකම උඹල දන්නවනෙ බං..
![]()
uba dana godak ewa api dannawa mchn ewunata awlk na ewa danne nathi ayath innawane uba awlk ganna epa enisa![]()

ado mn oke 1200 gahala tiyenawa..puluwannam kadapan record ekamn nm chrom eke gahuwe...
