ආදරේට = තාත්ති, මැණික, පැටියෝ
තරහට, දුකට = නපුරා![]()
මටත් එහෙමයි බන්..... සිරාවටම.......
හේෂාන් කෙටි කරලා ශාන් කියන්නෙ..
රනා කියලත් කියනවා ඉස්කෝලෙ යාළුවො..

Machan ara Rosa Katu novel eke thiyenne oyage siddiyak da?
ඔව් උත්ටෝ.... ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක් දාගෙන හිටියා ඒකිගේ තාත්තගේ 1 ඇහැක් පෙන්නේ නෑ.... හැමනේනවා... කට්ටිය මට පොට්ටයා පොට්ටසිරා ගාන්න ගත්තනේ... තාම කියනවා උත්ටෝ ඒ නම.....
තැන්කු ලොක්කා.....



