එහෙනං...

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැං ඇති වගේ...
    ටික කාලෙකට වහං වෙනවා..

    පහු ගිය දවස් ටිකේ කිරියෙං හැලුනු හිත හොඳ යාලුවෝ සැට් එක ආයේ ආව දවසට බාගෙට ලීව ත්‍රෙඩ් ටික වැටේවි..

    එතකං
    ජය ශ්‍රී!!!
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රමනය කරපන්... එච්චරයි කියන්නෙ. මටත් ඊයෙ ආව අද ගියා වෙන්න හැකිය...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර

    පහු ගිය දවස් ටිකේ කිරියෙං හැලුනු හිත හොඳ යාලුවෝ සැට් එක ආයේ ආව දවසට බාගෙට ලීව ත්‍රෙඩ් ටික වැටේවි..

    උබල ත්‍රෙඩ් දන්නේ යාලුවෝට බලන්න විතරද? එහෙම කරන්න එපා බන්...:(:(
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැං ඇති වගේ...
    ටික කාලෙකට වහං වෙනවා..

    පහු ගිය දවස් ටිකේ කිරියෙං හැලුනු හිත හොඳ යාලුවෝ සැට් එක ආයේ ආව දවසට බාගෙට ලීව ත්‍රෙඩ් ටික වැටේවි..

    එතකං
    ජය ශ්‍රී!!!

    ආ.. උඹ මේ 2-3 දෙනෙක් නිසා ද මේකට වෙලා මේ හිටියේ?
    උඹ මෙච්චර කල් threads දැම්මේ මේ 2-3 කට බලන්නද?
    අයියෝ බං කලින් කියන්න එපැයි.
    එහෙනං උඹ threads වලට bump එකක් වත් දාන්නේ නෑ. අපරාදේ.
    ලොල් තමා.
    අපරාදේ නේ therads දාන්නේ! බාගෙට ලියපු ටික උන්ට PM කරන්න එපැයි! :rofl:

    එහෙනං පලයන්. ගුඩ් ලක්.
    උන් ආ දාක වරෙන්. :rofl:

    මගේ එළකිරි ආගමන විගමනය ඔය එක එකාට ඕන විදිහට වෙන්නේ නෑ නේ!
    කාටවත් ඕන විදිහට මන් නං ආවෙත් නෑ.
    කාටවත් ඕන විදිහට යන්නෙත් නෑ. (GT කිවුවොත් ඇරෙන්න. :dull:)
    මට ඕන නං ඉන්නවා.
    එපා නං යනවා.

    හැබැයි threads ද දා බැනර් දදා යන්නේ නෑ! :rofl:

    so wish you all the best! Good luck! :rofl:
     
    Last edited:

    Hondajulola

    Banned
    Dec 9, 2015
    149
    21

    well said mate :lol:
     
    • Like
    Reactions: shenic