නෑ පහු ගිය දවස් ටිකේ මාර හැපි. උණ අමාරුව තිබ්බත් අමුතු ආතල් එකක් තිබ්බේ.උඹේ ඇගට මල ගිය ප්‍රාණියෙක් රිංගලා.ඌ තමයි ඔය කෙලින් කරන්නේ
sudulunu bikak pupe gaha ganinමට පහු ගිය දවස් ටික උණ තිබ්බා. ඒ ටිකේ අමුතුම ආතල් එකක් තිබ්බේ.නිකං high වීමක් වගේ. උණ හොඳ උනාම ආතල් එකක් නැහැ. වෙන කාට හරි මේක දැනිලා තියෙනවාද? මට ආයේ උණ හදා ගන්න හිතෙනවා.